ඇමැති කබීර් හසීම් මහතාගේ සම්බන්ධිකරණ ලේකම් වන මොහොමඩ් නස්ලිම් මහතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්
ප්‍රාදේශීය පුවත්
තලවිල දෙව් මැදුරේ නේවාසික විවේක මධ්‍යස්ථානයට මුල්ගල තැබෙයි
තලවිල ශාන්ත ආනා දෙව් මැදුරේ රුපියල් ලක්ෂ 500ක වියදමින් ඉදිවීමට නියමිත නේවාසික ධර්ම විවේක මධ්‍යස්ථානය සඳහා මුල් ගල
බෙලිගල්ල ග්‍රාමීය බැංකුවෙන් ලක්ෂ පහක් කොල්ලකාලා
ගිනි අවි අතැතිව අද සවස බෙලිඅත්තේ බෙලිගල්ල ග්‍රාමීය බැංකුවට කඩා වැදුණු කොල්ලකරුවන් දෙදෙනෙකු බැංකු සේවකයින්ට තර
සන්නද්ධ කණ්ඩායමක් පහරදී මුදල් කොල්ල කාලා
අඟුලාන සමුද්‍රාසන්න පාරේ නිවසකට කඩාවැදුණු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් එහි තිබූ මුදල් කොල්ලකා තවත් පුද්ගලයකුට තියුණ
සබරගමුව සරසවි සිසුන් සත්‍යයග්‍රහයක
සමාජිය විද්‍ය හා භාෂා පීඨයේ අතිරේක ප්‍රවේශය යටතේ සිදුකෙරෙන බදවා ගැනීම් කප්පාදුව වහා නතර කර ගන්නා ලෙස ඉල්ලා ස
දුම්රිය අනතුරෙන් ව්‍යාපාරිකයෙක් මරුට
මාතර පඹුරණ අබේගුණරත්න මාවත දුම්රිය හරස් මාර්ගයේ දී අද (13) දුම්රියේ හැපීමෙන් මෝටර් රථයක ගමන් කරමින් සිටි ව්‍යාපාරි
නොර්වුඩ් වතුකම්කරුවෝ උද්ඝෝෂණයක
තමන් වසර ගණනාවක සිට පානිය ජලය ලබා ගන්නා ප්‍රධාන ජල මුලාශයක් හරස් කරමින් පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවකට ජලය ලබා ගැන
එප්පාවල ගොවි සංවිධාන 36ක් උද්ඝෝෂණයේ
එප්පාවල කොට්ඨාසයේ ගොවි සංවිධාන 36 ක ගොවි ගෙවිලියෝ පිරිසක් එප්පාවල නගරයේදී අද(13) උද්ඝෝෂණයක නිරත වූහ.
වටලුගොඩ අමුණේ පුද්ගල මළ සිරුරක්
හාලිඇල - බදුල්ල සීමාමායිමෙහි පිහිටි වටලුගොඩ අමුණේ තිබී අද (13) පුද්ගල මළ සිරුරක් හමුවූ බව හාලිඇල පොලිසිය කියයි.
කළමනාකරුවන් 17ක් කම්හලේ සිරකළ සේවකයන් 9ක් අත්අඩංගුවට
හොරණ මහවත්ත කර්මාන්තශාලාවක කළමනාකරුවන් 17දෙනෙකු රැස්වීම් ශාලාවක් තුළ බලහත්කාරයෙන් සිර කරගෙන සිටි සේවකයන් නවදෙන
මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයෝ වීදි බසිති
ඌව පළාතේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයෝ පිරිසක් අද(13) බදුල්ල නගරයේදී විරෝධතාවක නිරතවූහ.
කුරුණෑගල රෝහලේ හෙද කාර්ය මණ්ඩලය විරෝධයක
කුරුණෑගල ශික්ෂණ රෝහලේ අස්ථි සම්බන්ධ සැත්කම් සිදුකරන ශල්‍යාගාරය තුළ සැත්කමක් සිදුකරමින් සිටින අවස්ථාවක ශල්‍ය ව
ඩොලර් සොරාගත් හෝටල් සේවකයන් දෙදෙනෙකු අත්අඩංගුවට
තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකින් ඇමරිකානු ඩොලර් 595ක් සොරකම් කළ බව කියන හෝටල් සේවකයින් දෙදෙනෙකු අත්අඩංග
ලෙඩ නිවාඩු නිසා සබරගමුවේ පාසල් 1,114ක කටයුතු අඩාලයි
රජයේ පාසල්වල ගුරුවරු සහ විදුහල්පතිවරු අද(13) අසනීප නිවාඩු වාර්තා කිරීම හේතුවෙන් සබරගමු පළාතේ පාසල් 1,114ක අධ්‍යාපන ක
වීසා නොමැතිව සිටි විදේශිකයෙක් අත්අඩංගුවට
මාස 10ක පමණ කාලයක් වීසා නොමැතිව මෙරට විවිධ ප්‍රදේශවල රැඳී සිටි 45 හැවිරිදි සිංහල භාෂාව කතා කළ හැකි විදෙස් ජාතිකයකු අ
රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට - දෙදෙනෙක් රෝහලේ
බකමූණ, අත්තනකඩවල, යාය 23 ප්‍රදේශයේදී මෝටර් රථයක් අද(13) මාර්ගයෙන් ඉවතට ධාවනය වීමෙන් සිදු වූ අනතුරින් පුද්ගලයෙකු මිය
වෙඩි වැදුණු අලියෙකු ගොඩගන්න වනජීවී නිලධාරීන් දැඩි පරිශ්රමයක
බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් සිටි වල් අලියෙකුට ප්‍රතිකාර කර සුවකිරීමට වනජීව
කරන්දෙණිය ප්‍රා.සභාවේ මන්ත්‍රීවරු 3 ක් ඉල්ලා අස්වෙති
කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු දෙනෙකු හා එක් මන්ත්‍රීවරියක් අද (12) සිය මන්ත්‍රීධූරවලින් ඉල්ලා අස්වී
තියුණු ආයුධයකින් කපා කාන්තාවක් ඝාතනය කරලා
ඉංගිරිය හඳපාන්ගොඩ තේ වත්තක් තුළදී තියුණු ආයුධයකින් කපා කාන්තාවක් ඝාතනය කර ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි.
රෝද දෙකෙන් ත්‍රිරෝද රිය පදවා තුවාල කළැයි තරුණයකු රිමාන්ඩ්
ත්‍රීරෝද රථයක් රෝද දෙකකින් පදවා 18 හැවිරිදි තරුණයකුට තුවාල සිදුකළ 17 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගෙන පානදුර
මුදල් නොදුන්නැයි උප කොන්ත්‍රාත්කරු ගහක නැගලා
ගොඩනැගිල්ලක් ඉදිකිරීම සම්බන්ධයෙන් පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමකින් රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් මෙතෙක් ලබා න
අකුරණ ප්‍රා. සභාවේ ගාලගෝට්ටියක්
අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති අයි.එම්.ඉස්තිහාර් මහතා ගෙනා යෝජනාවක් නිසා අද (12) පැවැති අකුරණ ප්‍රාදේශීය සභා මාසික
සමෘද්ධි නිලධාරියාට පහර දුන් අය අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා විරෝධතාවයක
පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි සමෘද්ධි සංවර්ධන නිලධාරියකුට පහර දුන් සැකකරු
‘සහතික වී මිල කඩිනමින් නොදුන්නොත් අගමැති කාර්යාලය වටලනවා‘
ගොවි ජනතාව ඉල්ලා සිටින රජයේ සහතික වී මිල කඩිනමින් ලබාදීමට රජය ක්‍රියා නොකළහොත් නුදුරේදීම දිනයක ගොවි ජනතාව සිය දහ
කොටබත්ම රක්ෂිතයේ ගින්නක්
කොස්ලන්ද කොටබත්ම රක්ෂිතයේ අද (12) දහවල් ඇතිවූ හදිසි ගින්නකින් මේ වන විට අක්කර 10 ක් පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන
කළුගඟට දේපළ දන් දුන් පවුල් අමාරුවේ
මොරගහකන්ද -කළු ගඟ ජල යෝජනා ක්රමයේ කළු ගඟ ජලාශය සඳහා සිය ගම්බිම් ගේ දොර පරිත්‍යාග කළ ප්‍රධාන පවුල්වලට අයත් අනුපව
කාන්තාවන්ගේ මාල, දුරකථන, අත්බෑග් කොල්ල කෑ දෙදෙනෙක් අත්අඩංගුවට
යතුරුපැදි වලින් ගොස් මහමග ගමන්ගන්නා කාන්තාවන්ගේ රන් මාල, ජංගම දුරකථන, අත්බෑග් කොල්ලකෑමේ යෙදුණු සංවිධානාත්මක කණ
හෝටලයක දී ජර්මන් ජාතිකයෙක් මරුට
කොග්ගල සංචාරක හෝටලයක කාමරයක් තුළ මිය ගොස් සිටි ජර්මන් ජාතිකයකුගේ මළසිරුර සොයා ගෙන ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
අගමැතිට - පවුලේ ඥාතීන්ට සෙත් පතා බෝධි පූජා පිංකමක්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ පවුලේ ඥාතීන්ට සෙත් පැතීමට හා මියගිය ඥාතීන්ට පිං පැමිණවීම වෙනුවෙන් කො
යාල වනෝද්‍යානය තුළ මැණික් ගැරූ දෙදෙනෙක් අත්අඩංගුවට
යාල ජාතික වනෝද්‍යානයට අයත් කලාප අංක 4 ඊරියපොළ ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස උද්‍යානයේ වළවල් තුළ මැණික් ගරමින් සිටි