බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පෙට්ටිගල ග්‍රාම සේවා වසමේ යද්දෙහිකන්දෙහි කොටසක අද (19) නායයාමේ අවදාන
ප්‍රාදේශීය පුවත්
මුහුදේ ගිලී තරුණයෙක් අතුරුදන්
තංගල්ල මාවැල්ල කඳන්මුල්ල මුහුදු තීරයේ බෙල්ලන් කැඩීමට ගිය තරුණයකු දිය වැළකට හසුව අද(19) අතුරුදන් වී ඇතැයි තංගල්ල මූ
යාපන පොලිස් විශේෂ බළකා නිලධරයන්ට පහර දුන් පිරිස රිමාන්ඩ්
යාපනය අරියාලෙයි ප්‍රදේශයේ වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන්ට පහර දු
මධ්‍යම කඳුකරයට තද වැසි
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (18) පස්වරුවේ තද වැසි පතිත විය.
සබරගමුව සිසුහු පාරට බසිති
සබරගමු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා සහ භාෂා පීඨයට අතිරේකව බඳවාගන්නා සිසුන් තිහකගේ ප්‍රමාණයක් කප්පාදු කිරීමට
පරිගණක සොරා ගත් අයෙක්ට සිරදඬුවම්
හික්කඩුව හෙන්නාතොට විද්‍යාවර්ධන විදුහල බිඳ රුපියල් 106,400ක් වටිනා පරිගණක සහ රූපවාහිනියක් සොරකම් කිරිම සම්බන්ධයෙන
අ‘පුර ප්‍රාදේශීය විදුලි සේවකයෝ විරෝධතාවක්
අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේ නිවසකට විදුලි බිල්පත ලබාදීමට ගිය විදුලි බල මණ්ඩලයේ අනුරාධපුර ප්‍රාදේශීය විදුලි ඉංජි
විදුහල්පති ඉවත් කරන්නැයි විරෝධතාවක්
කඩුවෙල බෝමිරිය මධ්‍ය මහ විද්‍යාලයේ විදුහල්පතිවරයා වහා ඉවත් කර තම දරුවන් සහ පාසල බේරා දෙන ලෙස ඉල්ලා සිටිමින් එම ප
නිවසක තිබී පතොරොම් තුවක්කුවක් සොයාගැනේ
කන්දකැටිය මොරහෙල නිවාසයක තිබී පතොරොම් තුවක්කුවක් අද(18) සොයා ගත්බව කන්දකැටිය පොලිසිය පවසයි.
තේ වත්තක අනවසරයෙන් මැණික් ගැරූ 7ක් අත්අඩංගුවට
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතුයායේ තේ වත් පරිසර විනාශයක් කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන්
යතුරුපැදි - ලොරි රථ ගැටී අයෙක් මරුට : අයෙක් රෝහලේ
තරුණයන් දෙදෙනෙකු රැගත් යතුරුපැදියක් ඉංගිරිය නගරයට ආසන්නයේ තුන්වෙනි පටුමග අසළදී කුඩා ලොරියක ගැටීමෙන් තරුණයකු ම
නීති විරෝධී ඖෂධ සමඟ අයෙක් අත්අඩංගුවට
කාන්තාවන්ගේ සරු භාවය කෙරෙහි අහිතකර බලපෑමක් ඇතිකරන්නේ යැයි කියන පෙති 70 ක් සමඟ පුද්ගලයකු මිල්ලනිය ප්‍රදේශයේ දී අත
සිව්දෙනෙක් මෙහෙණි සසුනට
කුල දැරියන් දෙනෛකු සහ උපාසිකාවන් දෙදෙනෙකු අද (17) පිලිමතලාව පරණපට්ටිය ඉසිපතන මෙහෙණි ආරාමයේදී මෙහෙණි සස්නට ඇතුළත්
ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
පේදුරුතුඩුව, තික්කම් වෙරළ තීරයේ සිදු කළ පා මුර සංචාරයක් අතරතුරදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 91යි ග්‍රෑම් 561 සමඟ පුද්ගලය
පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
ත්‍රිකුණාමලයේ සිට මුලතිව් දක්වා ධාවනය වු කුඩා ලොරි රථයක් අද (17) පුල්මුඩේ පොලිස් වසමට අයත් යාංඔය පාලම අසළදි පරික
අක්කා නගෝ එක්වී කතකට පහර දෙති
තම සැමියා සමඟ අනියම් සබඳතාවයක් පවත්වන බවට චෝදනා කරමින් අසල්වැසි විවාහක කාන්තාවකගේ මුහුණට මිරිස් කුඩු ගසා පහර දී
පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
ත්‍රිකුණාමලයේ සිට මුලතිව් දක්වා ධාවනය වු කුඩා ලොරි රථයක් අද (17) පුල්මුඩේ පොලිස් වසමට අයත් යාංඔය පාලම අසළදි පරික
අපිරිසිදු වෙළෙඳසැල්වලට නඩු
බගවන්තලාව නගරයේ පිහිටි ආපන ශාලා , තොග සිල්ලර වෙළදසැල්, සහ බේකරි රැසක් මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් අද (17) හදිස
රිය අනතුරින් තරුණියක් මරුට
කළුවාමෝදර කාලවිල මාර්ගයේ කාලවිල සුසාන භූමිය ආසන්නයේ අනතුරුදායක වංගුවකදී අද (17) ත්‍රීරෝද රථයක් කැන්ටර් රථයක එකින
ගංජා ප්‍රවාහනය කළ යුද හමුදා භටයා ඇතුළු දෙදනෙකු අත්අඩංගුවට
මෝටර් රථයකින් ගංජා කිලෝ 2ක් ප්‍රවාහනය කරමින් සිටි යුද හමුදා භටයකු ඇතුලු දෙදෙනකු වයික්කාල ප්‍රදේශයේ දි අත් අඩංගුව
රන් බිස්කට් සමඟ පුද්ගලයෙක් රේගුවේදී අල්ලයි
රුපියල් ලක්ෂ 300 ක් වටිනා කැරට් විසි හතරේ රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙ
හෙරොයින් ළඟ තබාගත් කතක් රිමාන්ඩ්
හෙරොයින් මිලිග්‍රෑම් 780 ක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ 23 හැවිරිදි මවක් 26 වැනි දා ද
ගිනිඅවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
මෙරට නිෂ්පාදන කරන ලද ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමඟ පුද්ගලයකු අද (17) අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.
ඉහළ කොත්මලේ ජලාශයේ මළසිරුරක්
ඉහළ කොත්මලේ ජලාශයේ තිබී තරුණයෙකුගේ මළසිරුරක් තලවාකැලේ පොලීසිය මගින් අද (16) සොයා ගනු ලැබීය.
ඉවත් කිරීමට ගිය ඉපැරැණි තැපැල් පෙට්ටියක් ජනතා විරෝධයෙන් නවතී
වැලිගම මහවීදිය පෙදෙසෙහි කඩපොළ අසල තිබු වසර 125 වඩා පැරණි බව කියන තැපැල් දෙපාර්තමේන්තුව සතු තැපැල් පෙට්ටියක් අද (16)
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි විශ්‍රාමික හමුදා සෙබලෙකු ජිවිතක්ෂයට
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි විශ්‍රාමික යුද හමුදා සෙබලෙක් ජීවිතක්ෂයට පත් වි ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසයි.
යතුරු පැදි ගැටුමින් අයෙක් මරුට
බෝවත්ත වීරපොකුණ මාර්ගයේ ධාවනය වු යතුරු පැදි දෙකක් ඊයේ ( 15 දා ) රාත්‍රි මුහුණට මුහුණ ගැටී සිදුවු අනතුරින් බරපතල ලෙසි
සිමෙන්ති පැටවූ ලොරි රථයක් පෙරළෙයි
මහනුවර මාතලේ මාර්ගයේ අකුරණ හතේ කණුව ප්‍රදේශයේදී සිමෙන්ති පැටවූ ලොරි රථයක් පෙරළීම හේතුවෙන් එම ලොරියේ පටවා තිබූ
ලක්ෂ 48 ක හෙරෝයින් සමඟ පුද්ගලයෙක් අල්ලයි
ලක්ෂ 48 ක් පමණ වටිනා හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 400 ක් යතුරු පැදියකින් ගෙන යමින් සිටි පුද්ගලයෙකු හාල්දඩුන දී අද (15) හලාව
උමාඔය කැණීම් හේතුවෙන් යළිත් ජල හිඟයක්
උමාඔය සංවර්ධන ව්‍යාපෘතියේ භූගත උමං මාර්ගයේ කැණීම් හේතුවෙන් යළිත් බණ්ඩාරවෙල කිරිඔරුව හා කොන්තේහෙල ග්‍රාම නිලධා