
(තරංග ගුණරත්න)
බස් රථයක් එනතුරු මහමග බලා සිටි හිමි නමක් දුටු වැලිගම පරණ කඩේ මීරා සාහිබ් සිද්ධස්ථානයේ ප්‍රධාන මවුලවී නාජිහ් මවුලවිතුමා එම භික්ෂූන් වහන්සේ සිය යතුරු පැදියේ නංවාගෙන වැලිගම නගරයට යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසූ අයුරුයි මේ.
අලුත් අවුරුද්ද වෙනුවෙන් සිය ගම් පළාත වන වැලිගම මුනමල්පෙ ප්‍රදේශයට වැඩම කළ ස්වාමීන් වහන්සේ නැවත වැලිගම නගරයට වැඩම කිරීම සඳහා බස් රථයක් එනතුරු කොලේදණ්ඩ ප්‍රදේශයේ බොහෝ වේලාවක් රැඳී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd