වැලිමඩ ඩයරබා වතුයායේ ග්රීන්හිල් කොටසේ තේ වගාවක තිබී මිලිමීටර් නවය වර්ගයේ ගිනිඅවි දෙකක් අද (3) දහවල් සොයාගෙන ඇතැ
ප්‍රාදේශීය පුවත්
නවගත්තේගම වැවක තිබී අත් බෝම්බයක් පුපුරුවා හරී
නවගත්තේගම පළුකදවැවේ ජලය ගලා එන ඇළ මාර්ගයක තිබූ අත්බෝම්බයක් පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් අද (
බිරිය ඝාතනය කර පලාගිය සැමියා සොයා පරීක්ෂණ
හිනිදුම පොලිස් වසමේ ඇළඉහළ ප්‍රදේශයේ 29 හැවිරිදි පුද්ගයෙකු සිය 26 හැවිරිදි බිරිඳට අලවංගුවකින් පහරදී ඝාතනය කර පලාග
සම්භාහන මධ්‍යස්ථාන 5ක තරුණියන් 10ක් සැකපිට අත්අඩංගුවට
අලුත් පාර මීගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථාන 5ක් පරීක්ෂා කර එහි රැඳී සිටි තරුණියන් 10 දෙනෙකු සැකපි
මීගොඩ මාළු ව්‍යාපාරිකයෙක් සැකකටයුතු ලෙස මිය ගිහින්
මීගොඩ කරල් අමුහේන අතුරු මාර්ගයේ නවතා තිබූ ති‍්‍රරෝද රථයක් අසළ සැකකටයුතු ලෙස මිය ගොස් සිටි මාළු ව්යාපාරිකයෙකුග
වීරවිල රියදුරෙකු කපා කොටා ඝාතනය කරලා
වීරවිල වැවේ කණ්ඩිය මතදී ත්‍රිරෝද රථ රියදුරෙකු කපා කොටා මරා දමා ඇතැයි වීරවිල පොලිසිය පවසයි.
අණ නොතකා රිය ධාවනය කළ 4ක් අත්අඩංගුවට
පොලිස් අණ නොතකා යතුරුපැදි දෙකකින් පලායමින් සිටි තරුණයින් සිව් දෙනෙකු සහ බීමත්ව සිටි තරුණයකු අත්අඩංගුවට ගත්බැව
බදුලු මුතියංගන වෙසක් පෙරහැර නොපැවැත්වීමට තීරණයක්
මේ දිනවල රටේ පවතින ව්‍යාකූල තත්ත්වය මත බදුලු මුතියංගන රාජමහා විහාරස්ථානයේ වාර්ෂික වෙසක් මහා පෙරහැර නොපැවැත්වීම
මාවතුපොල මෙහෙයුමකදී සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට
අලවතුගොඩ මාවතුපොල හා ඒ අවට ප්‍රදේශවල සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සේවා නූල් , කඩු ඇතුළු උපකරණ සමඟ අද (02) සැකකරුවන් හය ද
කුණු ඇළක් අසළ ටී-56 ගිනි අවි 2ක්
පුත්තලම මූලස්තාන පොලිසිය පිටුපස කුණු ඇළ අසළ තිබී ක්‍රියාකාරී තත්ත්වයෙන් යුතු ටී - 56 ගිනි අවි දෙකක් අද ( 2) සොයා ගත් බ
දුම්රියක ගැටී අයෙක් මරුට
කලුතර දකුණ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් පුද්ලයකු අද(02) මියගොස් ඇතැයි කලුතර දකුණ පොලිසිය කියයි.
බෝක්කුවක් අසළ තිබී පිස්තෝලයක් සහ මැගසිනයක් හමුවේ
මන්නාරම, අඩම්පන් මාර්ගයේ ගොවිජන සේවා කාර්යාලය ආසන්නයේ බෝක්කුවක් අසළ දමාගොස් තිබූ මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලයක් ස
කාබනික පොහොරවල නියමිත සංඝටක ඇත්දැයි සොයා බැලීමට යයි
මෙරට නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොරවල නියමිත සංඝටක තිබේදැයි සොයා බැලීම අනිවාර්යයන්ම සිදුකළ යුතු බවත්, ඒ සඳහා කෘ
වීසා නොමැති ඉරාක ජාතිකයකු අත්අඩංගුවට
වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටි ඉරාක ජාතිකයකු මාතලේ කළුදැවල ප්‍රදේශයේදී අද(02) අත්අඩංගුවට ගත් බව මාතලේ කොට්ඨා
බිදුණුවැව මාර්ගය අසළින් ජීව උණ්ඩ තුනක් හමුවෙයි
බණ්ඩාරවෙල බදුල්ල ප්‍රධාන මාර්ගයේ බිදුණුවැව ප්‍රදේශයේ මාර්ගය අසළ තිබී එස්. 84 ගිනිඅවිවලට යොදන ජීව උණ්ඩ තුනක් අද (
ගිනි අවියක් පත්තු වී පුද්ගලයෙක්ට තුවාල
පුද්ගලයින් දෙදෙනෙකු ගිනිඅවි දෙකක් රැගෙන යතුරු පැදියකින් යමින් සිටියදී හික්කඩුව කටුකොලිහ ප්‍රදේශයේදී අද (02) උදෑ
බැංකු කාඩ්පත්වල මුදල් තමන්ගේ ගිණුමට හැරවූ 2ක් අත්අඩංගුවට
පුද්ගලයන් කිහිපදෙනෙකුගේ ක්‍රෙඩිට් කාඩ් පත්වල දත්ත නවීන යන්ත්‍ර දෙකක් මගින් තම ක්‍රෙඩිට්කාඩ් පතට ඇතුළත් කර එම ම
ලක්ෂ 35ක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 35කට අධික වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයක
හැටන් නගරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී 16 ක් සැකපිට අත්අඩංගුවට
හැටන් නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ හා ඒ අවට පරිශ්‍රයේදී අද (01) දා දහවල් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයින් 16 ක් ස
ඉරණවිලදී මත්කුඩු සමඟ කාන්තාවක් අත්අඩංගුවට
තන පටිය තුළ සඟවාගෙන මත්කුඩු ගෙන යමින් සිටි කාන්තාවක් අද (01) හලාවත ඉරණවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හලාවත කොට්
රහසිගතව සඟවා තිබූ යතුරු පැදි 4 ක් දෙල්තොටින් සොයාගනී
දෙල්තොට පත්තම් පල්ලිය ප්‍රදේශයේ මුස්ලිම් පුද්ගලයෙකුට අයත් වෙළඳ සැලක් තුළ රහසිගතව සඟවා තිබූ යතුරු පැදි හතරක් අද (
වැලිකන්දේ වෙළඳ සැලකින් පතුරම් හයක් සොයාගනී
වැලිකන්ද නගරයේ වෙළඳ සැලක් පරීක්ෂාවට ලක්කළ අවස්ථාවේ බොර 12 අවි සඳහා භාවිතා කරන පතුරොම් හයක් සමඟ සැකකරුවෙකු අත්අඩං
බලන්ගොඩ තේ වත්තක තිබී පතුරොම් 18ක් හමුවෙයි
බලන්ගොඩ බුලත්ගම ප්‍රදේශයේ තේ වත්තක තිබී පතුරොම් 18ක් අද (01) සොයාගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.
සැකකටයුතු 7 ක් පන්නලදී අත්අඩංගුවට
පන්නල පොලිස් වසමට අයත් ඇලබඩගම හා බම්මන්න යන ප්‍රදේශයන්හි කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කටයුතු පුද්ගලයන් 7 දෙනෙකු අ
ගාල්ලෙන් අත්අඩංගුවට ගත් 16ක් රිමාන්ඩ්
ගාල්ල පොලිස් වසමේදී සැකපිට අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 16දෙනෙකු මේ මස 14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල
මාතලේ ලොතරැයි අලෙවි කුටි ඉවත් කෙරේ
රටේ පවතින ආරක්ෂක තත්වය හේතුවෙන් මාතලේ නගරයේ ඇති ලොතරැයි අලෙවි කුටි එම ස්ථානවලින් ඉවත් කිරීමට මාතලේ මහ නගර සභාව ප
මුලතිව් හෝටලයකින් වෝකි ටෝකි - හමුදා නිල ඇඳුම් සොයා ගනී
මුලතිව් ආලම්පිල් ප්‍රදේශයේ ඉදිකෙරෙන හෝටලයක් තුළ තිබී ආරක්ෂක අංශ විසින් භාවිත කරන ගමන් කථන (වෝකි ටෝකි) නවයක්, ආරක
කුරුණෑගල වනාන්තරවලට ගිනි තබන අය අල්ලන්න විශේෂ මෙහෙයුමක්
කුරුණෑගල ප්‍රදේශයේ රක්ෂිත වනාන්තරවලට ගිනි තබන හා කුණු කසල බැහැර කරන්නන් අත්අඩංගුවට ගැනීම සදහා දිවා රාත්‍රී
පිළියන්දල බෝක්කුවක් යට කාන්තා මළ සිරුරක්
ඝාතනය කළ බවට සැකකරන කාන්තාවකගේ මළ සිරුරක් පිළියන්දල අලුත්පාර මාම්පේ ප්‍රදේශයේ බෝක්කුවක් යට තිබී අද(01) හමු වූ බව ප
වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 108ක් අත්අඩංගුවට
සංචාරක වීසා මත මෙරටට පැමිණ ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් අලුත්ගම - බෙන්තොට ප්‍රාදේශයේ ඉදිකිරීමේ වැඩබිමක සේවය කර