තලාතුඔය උඩුදෙණිය ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයෙකුට අයත් නිවසක රහසිගතව සඟවා තිබූ පෙට්‍රල්, ඩීසල්, නීති වීරෝධීව මෙරට
ප්‍රාදේශීය පුවත්
ඌවේ ප්‍රධාන බස්නැවතුම්පළවලට ආරක්ෂක කැමරා සවිකරන්න යයි
ඌව පළාතේ ප්‍රධාන බස්නැවතුම්පළවලට ආරක්ෂක කැමරා සවිකිරීමට කටයුතු කරන බව ඌව පළාත් ප්‍රවාහන අමාත්‍ය සාළිය සුමේධ මහ
අනන්‍යතාව තහවුරු නොකළ 13 ක් දඹුල්ලේදී අත්අඩංගුවට
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ අද සිදු කළ පැය තුනක විශේෂ සෝදිසි මෙහෙයුමකදී සිය අනන්‍යතාවය තහවුරු කරගැනීමට නොහැ
බදුල්ලේ දේවස්ථානවල දේවමෙහෙයන් ආරක්ෂිතව පැවැත්වේ
බදුල්ල ශාන්ත මරියා දෙව්මැදුරේ සහ ශාන්ත මාර්ක් දේවස්ථානයේ අද(28) පෙරවරුවේ යුදහමුදා සහ පොලිස් ආරක්ෂාව යටතේ දේවමෙහෙ
වැල්ලවත්තේ නිවසකින් සැඟවූ ලිපි තොගයක් සොයාගනී
වැල්ලවත්ත ප්‍රදේශයේ පොලිසිය කළ නිවාස සෝදිසියක දී බෙදා නොගෙන සඟවා තබන ලද ලිපි 200කට අධික ප්‍රමාණයක් තැපැල් දෙපාර
පුත්තලමේ කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්
වෙන්නප්පුව අලුත්පාරේ කොහු අපනයන සැකසුම් කර්මාන්තශාලාවක අද (28) ඇති වූ ගින්නකින් කර්මාන්ත ශාලාවට හානි සිදුව ඇතැයි
ඇදිරිනීතිය කඩකළ 804ක් කුරුණෑගලින් අත්අඩංගුවට
රජය විසින් පනවන ලද පොලිස් ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 804 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන
‘කැමා‘ වර්ගයේ කමිසයක් ඇතුළු උපකරණ තොගයක් මැදිරිගිරියෙන් සොයා ගනී
මැදිරිගිරිය පොලීසිය හා යුද හමුදා නිලධාරීන් එක්ව මැදිරිගිරිය අවට මුස්ලිම් ගම්මාන රැසක කළ සෝදිසි මෙහෙයුමකදී යුද
ඇළකට වැටී සිඟිත්තෙක් මරුට
අංගමුව, යාය 07 ප්‍රදේශයේ කුඹුරකට ජලය රැගෙන යන ඇළකට වැටි අවුරුදු එකයි මාස දෙකක් වයසැති සිගිත්තෙකු අද (28)දින මිය ගොස් ඇ
පෙටිටිය වතුයායේ නාය අවදානමක් හේතුවෙන් පවුල් 23 ක් ඉවතට
බලන්ගොඩ පෙටිටිය වතු යායේ ලයින් කාමර කිහිපයක් ආසන්නයේ නායයාමේ අවදානමක් හේතුවෙන් එම ලයින් කාමරවල පදිංචි පවු
වන අලියෙකු පහරදී කාන්තාවක් මරුට
වන අලියෙකු පහරදීමෙන් වියපත් කාන්තාවක් අද (28) මියගොස් ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි.
ඇඳිරිනීතිය අස්සේ බූරුවා ගැසූ 10 ක් අත්අඩංගුවට
බලන්ගොඩ විකිලිය සහ කිරිමැටිතැන්න ප්‍රදේශවල ඇඳිරිනීතිය පැවතියදී මුදල් ඔට්ටුවට බූරුවා ගසමින් සිටි පුද්ගලයන
බන්ධනාගාරයෙන් පලා ආ සැකකරුවකු අල්ලයි
ඇඳිරි නීතිය පැවතියදී කහතුඩුව පොලිස් වසමේ කළ හදිසි පරීක්ෂාවකදී වසර එකහමාරක් සිර දඬුවමක් නියමව බන්ධනාගාරගතව සිටි
නිධන් හැරූ 10 ක් පන්නලින් අත්අඩංගුවට
පොලීසිය නොමග යවමින් කුඩා දේවාලයක් පිහිටි නිවෙස් ඉදිරිපිට වැසිකිළි වළක් කපන මුවාවෙන් නවීනතම ස්කෑන් යන්ත්‍ර උපය
ඇදිරි නීතිය කඩ කළ 14 ක් යක්කලමුල්ලේදී අත්අඩංගුවට
ඇදිරි නීතිය කඩකළ පුද්ගලයින් 14 දෙනෙකු, ත්‍රි රෝද රථ තුනක් හා යතුරුපැදියක් සමඟ යක්කලමුල්ල නගරයේ දි අත්අඩංගුවට ගත් බ
කැමා කමිසයකින් සැරසී සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙක් අත්අඩංගුවට
බදුල්ල ශාන්ත මාර්ක් දේවස්ථානයේ අද(28) ඉරිදා උදෑසන විශේෂ දේව මෙහෙය පැවැත්වෙමින් තිබියදී කැමා කමිසයකින් සැරසී දේව
ක්‍රීඩා ගුරු පත්වීම් ලබා දීම කල් යයි
ක්‍රීඩා පුහුණු ගුරුවරුන් සඳහා පත්වීම් ලබා දීමේ උත්සවය රටේ පවතින තත්ත්වය හේතුවෙන් කල් දැමූ බව අධ්‍යාපන ඇමැති අකි
ඌරන්ට ඇටවූ විදුලි උගුලක ගැටී අයෙක් මරුට
යක්කලමුල්ල කොට්ටව ආරණ්‍ය පාරේ කැලෑබද ඉඩමක ඌරන් දඩයම් කිරීම සඳහා අටවන ලද විදුලි උගුලක ගැටීමෙන් මියගිය පුද්ගලයකු
බලන්ගොඩදී අත්අඩංගුවට ගත් සැකකරු 9 වැනිදා තෙක් රිමාන්ඩ්
බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ දී ටී56 ජීව උණ්ඩ සහ පාර්ලිමේන්තුවේ පිවිසුම් මාර්ග සැළැස්මත්, ජංගම දුරකථන හා සිම්
ගලහ ප්‍රදේශයේ ඉඩමක පිපිරීමක්
ගලහ පල්ලෙ දෙල්තොට ප්‍රදේශයේ ඉඩමක අද දහවල් සිදුවූ විශාල හඬක් සහිත පිපිරීමක් නිසා ප්‍රදේශවාසීන් දැඩි බියකට පත්වී
පුස්ම ඇල්ලට පැන තරුණියක් මරුට
දෙනියාය පොලිස් බල ප්‍රදේශයට අයත් හිගුරුහේන, පුස්ම ඇල්ලට පැන තරුණියක් අද (27) ප.ව .5.00 ට පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි දෙනි
කඩුවක් සමග මුස්ලිම් ජාතිකයෙකු සැකපිට අත්අඩංගුවට
තලවකැලේ, ශාන්ත ජනපදයේ නිවසක රහසිගතව සඟවා තිබු කඩුවක් සමග මුස්ලිම් ජාතිකයෙකු සැකපිට අද (27) අත්අඩංගුවට ගත්බව තලවකැල
හේයස් වත්තේ වතු නිවාසවල ගිලා බැසීම් හේතුවෙන් 34 දෙනෙකු ඉවත්කරයි
කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හේයස් වත්තේ ‘බී’ කොටසේ නිවාස නවයකින් යුතු වතු පේළි නිවසක බිත්ති පුපුරා,
ඇඳිරිනීතිය වෙලේ නවාතැන් ගත් දෙදෙනා අත්අඩංගුවට
ඊයේ (26) රාත්‍රියේ ඇල්ල දෙමෝදර මංසන්ධියේ ලැගුම්හලක නවාතැන් ගෙන සිටි එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන තරුණයින් ද
ඇල්පිටිය නගරයේත් සෝදිසි මෙහෙයුම්
ඇල්පිටිය නගරයේ සැකසහිත ස්ථාන පරික්ෂාවට ලක් කරමින් පොලිස් සුනඛ බවුෆර්ගේ (1087) සහයද ලබාගනිමින් ඇල්පිටිය පොලිසිය විස
නීති විරෝධීව කොස් ලී ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
බලපත්‍ර නොමැතිව නීති විරෝධීව ට්‍රක් රථයකින් ප්‍රවාහනය කරණ ලද රුපියල් ලක්ෂයක් පමණ වටිනා ඉරණ ලද කොස් ලී තොගයක් සමග
ගාල්ල - පෝද්දල ප්‍රදේශවලින් සැකපිට 7ක් අත්අඩංගුවට
ගාල්ල පොලිස් වසම තුල සහ පෝද්දල පොලිස් වසම තුල අද (27) පෙරවරුවේ කරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකපිට පුද්ගලයින් 7 දෙනෙකු අ
ජීව උණ්ඩ 07ක් මාතලෙන් සොයාගනී
මාතලේ නගරයේ වළගම්බා පෙදෙසෙහි මාර්ගයක අතහැර දමාගොස් තිබුණු ජීව උණ්ඩ 07ක් සොයාගත් බව මාතලේ පොලිසිය කියයි .
ඇල්ල පාරේ සැක කටයුතු පාර්සලයක්
බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයෙන් හැරෙන කුඹල්වෙල - ඇල්ල මාර්ගයේ බෝක්කුව ආසන්නයේ යම් කිසිවෙකු විසින් දමා ගොස් ත
බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් ආශිර්වාද පුජාවක්
කුරිරු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය සඳහා පිං පැමිණවීමේ හා රෝගී වී රෝහල් ගත වී ප්‍රතිකාර ලබන අය සඳහා ඉක්මන් සුවය ප්