ප්‍රාදේශීය පුවත්
පිපිරීමක් විය හැකි’යි බොරු එස්. එම්. එස්. යැවූ තරුණියක් අත්අඩංගුවට
දකුණු පළාත තුළ විශාල පිපිරීමක් සිදු විය හැකි බව පවසා අසත්‍ය එස්. එම්. එස්. පණිවුඩයක් ජංගම දුරකතන වෙත යවා මහජන කැළඹී
ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අය සිහිකර පහන් 1500ක් දල්වති
ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය ජනතාව සිහිකරමින් සහ තුවාල ලැබූවන්ට ඉක්මන් සුවයත් ප්‍රාර්ථනා කරමින් නොර්ටන්බ්
ශීතකරණය ගන්න ගිය කතකට ව්‍යාපාරිකයකුගෙන් අතවර
ගෙවීමේ ක්‍රමයට ශීතකරණයක් මිලදී ගැනීමට පදවිය ව්‍යාපාරික ස්ථානයකට ගොස් සිටියදී මවකට අතවර කළ බව කියන ව්‍යාපාරිකයක
වීසා නොමැතිව සිටි ඉන්දියන් ජාතිකයකු අත්අඩංගුවට
වීසා නොමැතිව ලංකාවේ රැඳී සිටි ඉන්දියන් ජාතිකයකු හම්බන්තොට නගරයේ දී අත්අඩංගුවට ගත් බව හම්බන්තොට මූලස්ථාන පොලිසි
මධුසමය ගත කරන්න ලංකාවට ආ බ්‍රිතාන්‍ය කාන්තාවක් මරුට
මධුසමය ගත කිරීම සඳහා පැමිණ ගාල්ලේ ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක නතරව සිටි විදේශීය අඹුසැමි යුවළක් හදිසියේම රෝගාතුර
පුත්තලම නගරාධිපතිගේ මස්සිනා ගිනි අවි, ගංජා සමඟ අත්අඩංගුවට
පුත්තලම නගරාධිපතිවරයාගේ සමීපතම ඥාතියකු (මස්සිනා) ගිනි අවියක් සහ ජීව උණ්ඩ 5ක්, හිස් කොපුවක් සහ ගංජා මත්කුඩු සමඟ අත්
ගව ඝාතකාගාරයක වළකට වැටී නගර සභා සේවකයෝ 4 ක් මරුට
වව්නියාව තාණ්ඩිකුලම් ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක අපද්‍රව්‍ය බැහැර කෙරෙන වළකට වැටී නගර සභා සේවකයින් ස
පෞද්ගලික බස් ආදායම සියයට 75කින් පහළ ගිහින්
දැනට රට තුළ උද්ගතව පවතින තත්ත්වය හේතුවෙන් පෞද්ගලික බස් රථ වල දෛනික ආදායම 75%ක පමණ පහළ බැස ඇතැයි ලංකා පෞද්ගලික බස් හි
බෝම්බ බියක් නිසා දඹුල්ලේ කළබලයක්
දඹුල්ල නගර මධ්‍යයේ සැක කටයුතු යතුරු පැදියක් සහ දඹුල්ල නගර ආසන්නයේ සුපිරි පන්තියේ හෝටලයක සැක කටයුතු පාර්සලයක් ත
බදුල්ලේ සැක සහිතව සැරිසෑරු දෙදෙනාගෙන් අයෙක් පොලීසියට එයි
බදුල්ල නගරයේ සැක සහිත ලෙස හැසිරීම හේතුවෙන් පොලීසිය සොයමින් සිටි සැකකරුවන් දෙදෙනකුගෙන් එක් අයෙකු පොලීසිට පැමිණ
බදුල්ලේ සැරිසැරූ දෙදෙනෙක් සොයා පරීක්ෂණ
බදුල්ල නගරයේ සැක සහිතව ගැවසුණු පුද්ගලයින් දෙදෙනකු ගැන පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මන්නාරමේ තෙවැනි දිනටත් කඩ වසයි
කොළඹ සහ මඩකලපුවේදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයන්ට විරෝධය පා අද (25) තෙවැනි දිනටත් මන්නාරම් නගරයේ වෙළඳසැල්
වල් ඌරන් දඩයම් කළ අයෙක් අත්අඩංගුවට
ආණමඩුව තල්ගස්වැව ප‍්‍රදේශයේ කෑලෑවන් තුළ බදින කදන් අටවා වල් ඌරන් දඩයම් කිරීමේ නිරතව සිටි දඩයක්කරුවකු අද (25) නවගත්ත
දෙමටගොඩ පිපීරිමෙන් මියගිය ගෙලිඔය සැරයන්ගේ අවසන් කටයුතු අද
දෙමටගොඩ දෙමහල් නිවසේ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් පොලිස් සැරයන් භාතිය බන්ඩාර රත්නායක මහතාගේ අවසන් කටයුතු අද (24) ගෙල
දෙමටගොඩ පිපිරීමෙන් මියගිය පොලිස් පරීක්ෂක අද අවසන් ගමන් යයි
දෙමටගොඩ දෙමහල් නිවසේ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් කොළඹ විශේෂ දූෂණ මර්ධන කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්.
රථ ගාලක දින 4 ක් නවතා තිබූ යතුරුපැදියක් සමඟ සැකකරුවන් 2 ක් අත් අඩංගුවට
සාලියවැව අලුත්ගම මංසන්ධියේ දේවස්ථානයට යාබද රථ ගාලක දින 4ක සිට නවතා තිබූ බව කියන යතුරුපැදියක් රැගෙන යාමට අද (24) සවස
බන්ධනාගාර නිලධාරීන් 22කට උසස්වීම්
බන්ධනාගාර අධිකාරි හා සහකාර අධිකාරිවරුන් ලෙස නිලධාරීන් 22දෙනෙකුට උසස්වීම් ලබාදී ඇතැයි බන්ධනාගාර මූලස්ථානය පවසයි
දෙමටගොඩ පිපිරීමෙන් මියගිය සැරයන් අවසන් ගමන් යයි
දෙමටගොඩ දෙමහල් නිවසේ සිදු වූ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයන් ලහිරු උමේෂ් දුලංජන මහතාගේ අවසන් කටයුතු
බෝම්බ ප්‍රහාරයෙන් කටාන ප්‍රා සභා මන්ත්‍රීවරයකුත් බිරිඳත් මරුට
පසුගිය පාස්කු ඉරිදා කටාන කටුවපිටියා සාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් දේව මෙහ
පුතු පිළිස්සූ මවට වසර 6කට පසු සිර දඬුවම්
තම පුතු විදුලි ඉස්ත්‍රික්කයෙන් පිළිස්සීමේ අධි චෝදනාවට වරද පිළිගත් විත්තිකාර මවකට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ
‘කවුළු නිලධාරියා ඉදිරියේ තැපැල් පාර්සල් ඇසුරුම් කරන්න’
දේශීය හා විදේශීය තැපැල් මගින් බෙදාහැරීම සඳහා යොමුකරන පාර්සල් සහ තැපැල් කාර්යාලවල කවුළු නිලධාරියෙකු හෝ බලයලත් න
ඇදිරිනීතිය තිබියදී මත්ද්‍රව්‍ය සමඟ නිවසකට රැස්ව සිටි 5ක් අත්අඩංගුවට
ඇදිරිනීතිය ක‍්‍රියාත්මක වෙමින් තිබියදී පුත්තලම මන්නාරම මාර්ගයේ 1කණුව ප‍්‍රදේශයේ නිවසක සැකක කටයුතු ලෙස රැස්ව සි
බෝර දොළහේ ගිනිඅවි පතුරොම් 4ක් සමඟ අයෙක් අත්අඩංගුවට
කළුබෝවිල සරණංකර පාරේ අතුරු මාර්ගයකදී බෝර 12 වර්ගයේ ගිනි අවි පතුරොම් 4ක් සමඟ පුද්ගලයකු අද(23) අත්අඩංගුවට ගත් බව කොහුව
පුත්තලම ප්‍රා.සබේ විපක්ෂ නායක රිමාන්ඩ්
පුද්ගලයකු පැහැරගෙන ගොස් පහර දිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුත්තලම පුත්තලම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ල
දෙමටගොඩ ප්‍රහාරයෙන් මියගිය සැරයන්ගේ අවසන් කටයුතු හෙට
කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කරමින් සිටියදී දෙමටගොඩ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් පොලිස් සැරයන් භාතිය බණ්
පෝය දින මත්පැන් විකිණූ හිමිකරුවකුට දඩ
පෝය දින මත්පැන් විකුණු නවගමුව ආපනශාලාවක අයිතිකරුවෙකුට සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් ලක්ෂ 7 ක දඩයක් අද (23) නියම ක
අත්අඩංගුවට ගත් දෙමළ ප්‍රාදේශීය මාධ්‍යවේදියා ශරීර ඇප මත නිදහස්
මුලතිව්හි පැවති උද්ඝෝෂණයකදී නාවික හමුදා සෙබළෙකුට පහරදුන්නේයැයි අත්අඩංගුවට ගත් දෙමළ ප්‍රාදේශීය මාධ්‍යවේදියා ම
දුරකථන කුළුණකින් සොරාගත් බැටරි 13ක් සමඟ 3ක් අල්ලයි
පල්ලම කම්මන්දළුව ප‍්‍රදේශයේ වෑන් රථයකින් සංඥා කුළුණු වලින් ගලවා ගෙන යමින් තිබු බැටරි 13 ක් ප්‍රවාහනය කරමින් සිටි ප
ගෙවත්තකින් ‘ෂොට් ගන්’ වර්ගයේ ගිනිඅවියක් හමුවේ
හපුතලේ පොලිස් බල ප‍්‍රදේශයේ මාගිරිපුර නිවසක ගෙවත්තකින් අද(23) ෂොට් ගන් වර්ගයේ ගිනි අවියක් සොයාගත් බව හපුතලේ පොලිසි