මහින්ද නිශ්ශංක
පෝය දින මත්පැන් විකුණු නවගමුව ආපනශාලාවක අයිතිකරුවෙකුට සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් ලක්ෂ 7 ක දඩයක් අද (23) නියම කළේය.
ඉකුත් 19 වැනි දා සුරාබදු බලපත්‍ර උල්ලංඝණය කරමින් මත්පැන් විකිණු මෙම ආපනාශාලාව නීතියේ රැහැනට අසුකර ගත් කොළඹ සුරාබදු විශේෂ වැටලීම් ඒකකය එම ආපනශාලාවම සීල් තැබීය.