පොළොන්නරුව ඕනෑගම සිංහරාජපුර විදුහල ගුරුවරු නොමැති ව වසා දමා ඇතැයි දෙමාපියෝ කියති. මේ පිළිබඳ ඕනෑගම මැදමළුව ව
ප්‍රාදේශීය පුවත්
කිරිඳිවැල නිවසකින් සැකපිට හතරක් අල්ලයි
රංවල හද්දූව නිවසක සිටි සැකසහිත පුද්ගලයන් 4දෙනෙකු බෝර 12 වර්ගයේ තුවක්කුවක් ජීව පතරොම් 3ක් හා කඩුවක් සමග අත්අඩංගු
ගුරුවරියට හදි කරන්න ඇවිත් ඇඟිල්ලත් අහිමි කරගනී
බඩල්ගම කටුකෙන්ද ගුරුවරියකගේ (44) නිවසට ඇතුළුවූ අයකු ඇයට පිහියකින් කපා කොටා බරපතල තුවාල සිදු කොට පළා ගොස් ඇතැයි ද ප
කේරළ ගංජා සමග 3ක් අත්අඩංගුවේ
නීති විරෝධීව ගෙනැවිත් ළඟ තබා ගෙන සිටි කේරළ ගංජා කිලෝ 147ක් සමග පුද්ගලයින් තුන් දෙනෙකු ආණමඩුව පල්ලම ප්‍රදේශයේ ද
මා ඔය අසබඩ අවසර නැතිව මැටි කපති
මා ඔයේ සංවේදි පරිසරයට හානි කරමින් දංකොටුව දික්වෙල ප්‍රදේශයේදී කිසියම් පිරිසක් බලපත්‍ර නොමැතිව පස් හා මැටි කප
උතුරේ ලංගම වර්ජනය අවසන්
උතුරු පළාත් ලංකා ගමනා ගමන මණ්ඩලයයේ සේවකයින් ගෙන ගිය වැඩවර්ජනය හා වවුනියාව ලංගම ඩිපෝවේ සේවකයින් කළ මාරාන්තික උප
කිතුනු බැතිමතුන්ගෙන් භික්ෂූන්ට පිරිකර
69 වැනි නිදහස් දිනය නිමිත්තෙන් කැලණිය බරණැස්කන්ද විහාරස්ථාධිපති කහටවිලවත්තේ පාලිත හිමියෝ ප්රමුඛ මහා සංඝරත්න
ගම්පහ, සහල් කිලෝව 110යි
ගම්පහ අවට ප්‍රදේශවල මේ දිනවල සම්බා සහ නාඩු සහල් කිලෝවක් රුපියන් 110ක් ද, සුදු කැකුළු කිලෝවක් රුපියල් 100 ක ද, වන බව
උතුරු පළාතේ ලංගම සේවකයෝ වර්ජනයක
විරෝධතා කිහිපයක් මුල් කරගනිමින් වව්නියාව ලංගම බස්රථ රියදුරන් හා සේවකයින් ඇතුළු උතුරු පළාතේ ලංගම සේවකයින් අද (02)
කසිප්පු ඇද්ද ත්‍රීරෝද රිය පැල්මඩුල්ලෙන් අත්අඩංගුවට
බළන්ගොඩ රත්නපුර ප්‍රධාන පාරේ පැල්මඩල්ල ගනේගොඩ ප්‍රදේශයේදී කසිප්පු ස්ප්‍රීතු ප්‍රවාහනය කරමින් තිබූ
වවුනියාවේ ලංගම බස් වලට පෞද්ගලික අංශයෙන් ප්‍රහාර
වවුනියාවේ ඉදිකළ නව බස්නැවතුම්පල වෙත ලංගම සේවකයින් තම බස්රථ රැගෙන යෑමේදී පෞද්ගලික බස් රියදුරන් හා සේවකයින් පහර
ඩෙංගු මඬින්න ත්‍රිවිධ හමුදාවෙන් 435 ක්
ඩෙංගු උවදුර තුරන් කිරීමට කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 20 ක්, තුළ පිහිටා ඇති පාසල් 60 ක ත්‍රිවිධ
‘මැද රට වැඩිහිටියන්ගේ ස්ථුලභාවය වැඩිවෙයි‘
මධ්‍යම පළාතේ වැඩිහිටියන්ගෙන් සියයට 50 ට ආසන්න ප්‍රමාණයක් ස්ථුලතාවයෙන් පෙළෙන බවත් කුඩා දරුවන්ගේද ස්ථුලභාව
අම්බලන්ගොඩ ධීවර උද්ඝෝෂණයක්
ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය අම්බලන්ගොඩ ධීවරයන් දහතුන් දෙනකු ටියුබ් ලයිට් භාවිතා කර මසුන් ඇ
බෙලිඅත්තේ කඩ 16 ක කණු කෑම
මිනිස් ආහාරයට නුසුදුසු කෑම අලවි කළ බෙලිඅත්ත නගරයේ වෙළඳසල් හිමියන් 16 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පි
හැටන් ඔය ළඟ හොර මැණික් පතල්
හැටන් සිට මහවැලි ගඟට ජලය ගලා බසින වටවල මවුන්ජින් ප්‍රදේශයේ හැටන් ඔය අබියස විශාල පරිසර හානියක් කරමින් මැණ
වයඹ අධ්‍යාපන ඇමැතිට ගුරුවරුන්ගේ විරෝධතා
වයඹ පළාත් අධ්‍යාපන ඇමැතිවරයා හලාවත අධ්‍යාපන කලාපයේ 2017 ගුරුමාරු සම්බන්ධයෙන් කරන මැදිහත්වීම හා අත පෙවීම දැඩි ලෙ
කල්මුනේ අනතුරකින් ළමුන් තුන් දෙනෙක් මරුට
කල්මුනේ පොලිස් වසමට අයත් සායින්දමරුදු ප්‍රධාන මාර්ගයේ අද පාන්දර සිදුවූ රිය අනතුරින් දරුවන් තුන් දෙනෙකු මරණයට
නියෝජ්‍ය විදුහල්පති ඇතුළු 6 කට මාසයක් විරෝධතා තහනම්
ගින්නෙලිය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ඇතුළු මවුපියන් හය දෙනකුට ඌරුබොක්ක පොලිස් වසම තුළ මාසයක කාල
සංචාරකයන් වැඩි වෙද්දී ගාල්ලේ තිතට මත
පොලිසිය මගින් දිගින් දිගටම සිදුකරන වැටලීම් නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ නීති විරෝධී මත්පැන් යම් ප්‍රමාණයකට අඩු
ගාල්ලේ තේ වගාව අවදානමක
තේ වගාවට වැළඳෙන වටපණු රෝගය ගාල්ල දිස්ත්‍රික්කයේද පැතිර යාමේ අවදානමක් මතුව ඇතැයි කුඩා තේ වතු සංවර්ධන අධිකාරි
මොරවකට ඉරිදා පෝදා ටියුෂන් එපා
ඉරිදා සහ පොහොය දියවල උපකාරක පංති පැවැත්වීම නවත්වන්නැයි රජයට සහ උපකාරක පංති ගුරුවරුන්ට බල කරමින් මොරවක නගරයේ වි
මහ වැස්සෙන් කරාබු නැටි, ගම්මිරිස් ගොවීන් අමාරුවේ
අධික වර්ෂාවත් සමග මහා පරිමාන සුළු අපනයන බෝග ගැනුම් කරුවන් අඩු මුදලට කරාබු නැටි මිලදී ගැනීමත් හේතුවෙන් මහනුවර දි
ගෝන මස් කිලෝ 53ක් නෙළුවෙන් අල්ලයි
නෙළුව නගරයේ ප්‍රසිද්ධ වෙළඳසැලක තිබී ගෝන මස් කිලෝග්‍රෑම් 53ක් සහ ගංජා මිශ්‍ර මදනමෝදක ගුලි 10ක් සහ සමග සැකකරුවකු &n
මැණික් ඉල්ලම් සොයා ලෙල්ලොපිටිය ඉඩමක් වනසති
ලෙල්ලොපිටිය පිටකුඹුර ප්‍රදේශයේ පෞද්ගලික රබර් ඉඩමක මැණික් ඉල්ලමක් මතුව ඇතැයි කියමින් දහසකට වැඩි පිරිසක් එහ
කර්මාන්ත අමාත්‍යංශයට අලුත් ලේකම්වරයෙක්
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස චින්තක එස්. ලොකුහෙට්ටි මහතා වැඩ බාර ගත්තේය. ගාල්ල රිච
රෝගී කවීරගේ සැත්කමට ආධාර සොයයි
හිස අභ්‍යන්තරයේ රෝගී තත්ත්වයකින් පීඩා විඳින හොරණ ඉළිඹ හන්දිය, අත්කම් නිවාස යෝජනා ක්රමයේ පදිංචි කවීර මධුෂාන්
කුරුණෑගල බොරලු කැපීමේ ස්ථානයක් වටලයි
කුරුණෑගල රත්කරව්ව ප්‍රදේශයේ බලපත්‍ර රහිතව අනවසරයෙන් පවත්වාගෙන ගිය මහා පරිමාණ බොරΩළු කැපීමේ ස්ථානයක් ව
දරුවන්ට පාසල් නැතිව හිඟුරක්ගොඩ දෙමව්පියෝ උද්ඝෝෂණයක
2017 වසර සදහා තම දරුවන් ඇතුළත් කර ගැනිමට පාසලක් නොමැති බව කියමින් දෙමාපියෝ පිරිසක් අද(11) හිගුරක්ගොඩ සෝමාවතිය මාර්ග
රටට වැසි පතා පොර පොල් ගසති
රටට වැසි ප්‍රාර්ථනා කරමින් දිඹුලාගල පහර යක්කුරේ ගම්වාසීහු පත්තිනි මෑණියන් වෙනුවෙන් පොර පොල් ක්‍රීඩාවේ යෙදුණ