බඩල්ගම කටුකෙන්ද ගුරුවරියකගේ (44) නිවසට ඇතුළුවූ අයකු ඇයට පිහියකින් කපා කොටා බරපතල තුවාල සිදු කොට පළා ගොස් ඇතැයි ද පොලිසිය කියයි.
ඇගේ බෙල්ලට පිහිය තබා තර්ජනය කොට බියවද්දා අපයෝජනයට ලක් කිරීමට උත්සාහ කර ඇති සැකකරු ගේ දකුණු අතෙහි ඇඟිල්ලක් වෙන්වන සේ ගුරුවරිය විසින් සපා කනු ලැබ ඇත. ගුරුවරිය රෝහල් ගත කරනු ලැබ සිටී.