බළන්ගොඩ රත්නපුර ප‍්‍රධාන පාරේ පැල්මඩල්ල ගනේගොඩ ප‍්‍රදේශයේදී කසිප්පු ස්ප‍්‍රීතු ප‍්‍රවාහනය කරමින් තිබූ ත‍්‍රීරෝද රථයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
කසිප්පු ස්ප‍්‍රීතු මිලිලීටර් 75000ක් ද ගෝඩා මිලිලීර 360000ක් ද බූලි වල බහා තිබිණි.