69 වැනි නිදහස් දිනය නිමිත්තෙන් කැලණිය බරණැස්කන්ද විහාරස්ථාධිපති කහටවිලවත්තේ පාලිත හිමියෝ ප්‍රමුඛ මහා සංඝරත්නය අද පිණ්ඩපාත චාරිකවක වැඩම කළහ.
එම භික්ෂූන් වහන්සේ පිලපිටිය සිංහාරමුල්ල ප්‍රදේශයෙන් වැඩමකරද්දි කලණිය මීසම් පාලක ජෝශප් ඉන්දික පියතුමෝ ඇතුළු කිතුණු භක්තිකයෝ භික්ෂූන් වහන්සේට පිරිකර පූජා කළහ.
කිතුනු බැතිමතුන්ගෙන් භික්ෂූන්ට පිරිකර
Recommended Articles