වසර 40කට පසු ලොව විශාලම කාන්තාරය වන සහරා කාන්තාරයට හිම පතනයක් සිදු වී ඇති බව විදේශිය ඡායාරූප ශිල්පි කරීම්ගේ කැමරා
ප්‍රාදේශීය පුවත්
සීඅයිඩියට ඩිජිටල් පුහුණු මධ්‍යස්ථානයක්
දකුණු කොරියා රජයේ ආධාර මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත කළ ඩිජිටල් වෝහාරික පුහුණු මධ්‍යස්ථානය අද
‘මෛත්‍රීගේ පෙරළිය කොයිබටද‘ අඟහරුවාදා එළිදකී
මාධ්‍යවේදී සිරි හීන්පැල්ල නිව්යෝර්ක් නුවර සිට ලියූ ‘මෛත්‍රීගේ පෙරළිය කොයිබටද?‘ ග්‍රන්ථය අඟහරුවාදා (20) එළි
සුවහසක් රෝගීන් සුවපත් කළ ජාතික රෝහලේ ජීවකයා
සුවහසක් රෝගී ජනතාවට ඉමහත් සේවයක් ඉටු කළ කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන භෞත චිකිත්සක අමල් ගුණරත්න මහතා පසුගිය 17 වැනි
කතානියා කඨින පිංකම මහ ඉහළින්
ඉතාලියේ කතානියා සිසිලි බෞද්ධ විහාරස්ථානයේ කඨින මහා පිංකම එම විහාරස්ථානයේදී පැවැත්විණි. සීවලී පිරිත් දේශනය,
අනු නාහිමි දේහයට රුවන්ගෙන් අවසන් බුහුමන්
අඹේපුස්ස පිරිස්යාල සේනානායක මුදලින්දාරාමාධිපති අපවත්වී වදාළ මඩිතියවල මේධංකර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනු
‘දේශනත් බෑ : විභාගත් ඕනෑ‘
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් දේශන සදහා සියයට 80 ක සහභාගිත්වයක් නොමැතිනම් විභාග සදහා සහභාගි නොකිරිමට පරිප
‘තායිලන්තයේ දියුණුව ආදර්ශයට ගත යුතුයි‘
ථේරවාදී බුද දහම පවතින රටක් ලෙස තායිලන්තය ලැබූ දියුණුව ආදර්ශයට ගෙන ශ්‍රී ලංකාවද දියුණු රටක් බවට පත් කිරීමට අධිෂ
‘සඳකඩ පහණ‘ පැරීසියේදී
‘මාතර ආච්චි‘ චිත්‍රපටයෙන් ගායක ලොවට පිවිසි ජනප්‍රිය ගායක සුනිල් එදිරිසිංහයන්ගේ ‘සඳකඩ පහණ‘ සංගීත ප
කෝටි අටක වංචාවකට කතක් රිමාන්ඩ්
පිටකොටුවේ රත්රන් භාණ්ඩ ව්යාපාරකයකුට රත්රන් තොග වශයෙන් ලබා දෙන බව කියමින් රුපියල් අට කෝටි තිස් නව ලක්ෂයක්
ලන්ඩනයේ සිට සුනිල දිය දහරා ගෙනෙන සොඳුරු සිතැත්තෝ
පිරිසිදු පානීය ජලය හිඟ උතුරු නැගෙනහිර හා උතුරු මැද පළාතේ වෙසෙන ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීමේ ව්‍යපෘතියකට
යුරෝපයේ විපස්සනා භාවනා වැඩ සටහන්
ප්‍රංශයේ පිරණීස් කඳු පාමුල ස්පාඤ්ඤ දේශ සීමාව ආසන්නයේ "මොන් ද මර්සැන්" පිවිතුරු ගම්මානයකි. ප්‍රංශ ගුවන් හමු
සීත ඍතු අභියෝගතා කුසලානය සෞදියේ
සෞදි අරාබියේ ‘ශ්‍රී ලංකන් ලයන්ස්‘ ක්‍රීඩා සමාජය සංවිධානය කළ ‘සීත ඍතු අභියෝගතා කුසලාන‘ සය සාමාජික ක්ර
වරාය සේවකයන්ට කළ ප්‍රහාරය හදුන්නෙත්ති හෙළා දකියි
හම්බන්තොට වරාය සේවකයන්ට හා මාධ්‍යවේදීන්ට එල්ල කළ නාවික හමුදා ප්‍රහාරය දැඩි පිළිකුලෙන් හෙළා දකිනවා යැයි ජන
වෛද්‍ය සිසුන්ට හා පහවසර හපනුන්ට ප්‍රංශයෙන් ආධාර
ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන් විසින් වාර්ෂිකව සිදු කරනු ලබන ශි
කොමියුනිස්ට් නියෝජිතයෝ ජනපති හමුවෙති
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල නියෝජිතයන් පිරිසක් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනපති අද (9) හමු
හම්බන්තොට වරාය චීනෙට දෙන්න එපාලු
හම්බන්තොට වරාය දීර්ඝ කාලයකට චීන සමාගමකට බදු දීමට ආණ්ඩුව සූදානම් වෙතියි සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය අද කොටු
‘පොලිස්පති මටත් සර් කියනවා‘ - ඇමැති එස්.බී
කවුරුන් මොන විදිහෙ සැලසුම් කළත් පක්ෂය කඩන්න දැඟලුවත් තනි පක්ෂයක් හැටියට ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කර
සෝම හිමි ගුණ සමරුවක් ලන්ඩනයේ
අපවත්වී වදාළ ගංගොඩවිල සෝම හිමි ගුණානුස්මරණ වැඩසටහන් මාලාවක් දෙසැම්බර් 09 සිට ලන්ඩන් නුවරදී පැවැත්වීමට නියමිතය.
මාධ්‍යවේදීන් රකින්න නීතිඥ සංගමය පෙරට
රටේ මහජන සුබ සිද්ධිය වෙනුවෙන් මාධ්‍යවේදීන් සිදු කරන වගකීම් සහගත ක්‍රියාකාරකම් වලදී මුහුණපෑමට සිදුවන අභි
කච්චතිව් මංගල්‍යයට එන්න තමිල්නාඩු ධීවරයෝ ඉල්ලති
ලබන 7 වැනිදා පැවැත්වෙන කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මංගල්‍යය සඳහා සහභාගීවීමට තමිල්නාඩු ධීවරයින් 100කට හෝ ස
‘දකුණු මගේ වාහන වැඩියි : සල්ලි අඩුයි‘
පෞද්ගලික බස් වර්ජනය පැවැති පසුගිය සිකුරාදා දිනයේ දක්ෂිණ අධීවේගී මාර්ගයේ වාහන ගමනාගමනය වැඩිවී තිබුණත් ආදායම වැ
පල්ලියගොඩැල්ල පන්සලේ පින්කම 05-06
රාවතාවත්ත පල්ලියගොඩැල්ල පුරාණ විහාරස්ථානයේ ඉදිකරනු ලැබූ අටවිසි බෝධි ප්‍රකාරය විවෘත කිරීමේ පින්කම අගහරුවාදා
14 බළකා විශ්‍රාමිකයෝ සිසු ඇස් පාදති
මාදුරු ඔය 14 බළකා විශ්‍රාමිකයන්ගේ සංගමය සිය ප්‍රජා සත්කාර සේවයේ තවත් පියවරක් ඉදිරියට තබමින් අනුරාධපුර බෝග
27 වැනි ඉල්මහ විරු සමරුව ලන්ඩනයේ
ජනතා විමුක්ති පෙරමුණ එක්සත් රාජධානි ශාඛාව මඟින් 27 වැනි ඉල්මහ විරු සමරුව පසුගියදා ලන්ඩන් නුවර වේල්ෆාම් ක්‍රීඩා
‘කරුණා හදවත‘ දරුවන්ට පිහිට වෙයි
ලන්ඩන් නුවර ක්‍රියාත්මක උපන් දින අරමුදලට අනුබද්ධිත " කාරුණික හෘදය" සංවිධානය මඟින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍ර
අල්ලස් ගත්තැයි දෙන්නෙක් සැකපිට
අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් වව්නියාව මුන්නිරිප්පු ග්‍රාම නිලධාරියා සහ අක්කරෙයිපත්තු සිවිල් ආරක්ෂක
මැතිවරණ ගැන ලිපි සංග්‍රහයක් එළි දකී
ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබී වසර 85ක් පිරීම නිමිත්තෙන් සකස් කරන ලද “සර්වජන ඡන්ද බලය 1931 - 2016 ඩොනමෝර් කොමිෂන් ස
පොන්නම්බලම් රාමනාදන් ගුණ සැමරේ
පොන්නම්බලම් රාමනාදන් මහතා සැබෑ මානව හිතවාදියෙකු ලෙස භේදයකින් තොරව සියලු ජනතාවට සේවය කළ බවත් ඔහු තුළ ජාතිවාදයක
යෞවනයෝ සම්මාන ලබති
38 වැනි ජාතික යෞවන සම්මාන උළෙල මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්විණි. ජාතික ප්‍රතිපත්ති හා ආරෟථීක කටයුතු රාජ්