එංගලන්තයේ බ්‍රිස්ටල් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පූජෝත්සවය විහාරාධිපති පැල්වත්තේ ධම්මානන්ද හිමියන්ගේ අනුශා
ප්‍රාදේශීය පුවත්
නව වෛද්‍ය පත්වීම් 1166ක්
සීමාවාසික වෛද්‍යවරු 1166 කට සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතාගේ පත්වීම් ලබා දුන්නේය. බණ්ඩාරනායක සම්මන
‘අධ්‍යාපනයට වෙන් කළ මුදල් වියදම් කරලා නෑ’ – ස්ටාලින් කියයි
මෙවර අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කර ඇති මුදල කප්පාදු කළ බව ගුරු සංගමයේ ලේකම් ජොසප් ස්ටාලින් මහතා චෝදනා ක
'නැණ සුව ' ඇහැටුවැවෙන් අරඹයි
ප්‍රාථමික අධ්‍යාපනය ලබන සිසුන්ගේ අධ්‍යාපන සංවර්ධනය හා සිසු මානසිකත්වය නඟා සිටුවීමේ දීප ව්‍යාප්ත වැඩමුළුවේ
ෆීජි හමුදා නිළධාරි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
ෆීජි ජනරජයේ නියෝජ්‍ය ආරක්ෂක හමුදා ප්‍රධානී බ්‍රිගේඩියර් ජනරාල් අසීස් මොහොමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් ය
රාජ්‍ය සේවයේ දේශපාලන පළිගැනීම් සොයයි
පසුගිය කාලයේදී දේශපාලන පළීගැනීම්වලට ලක්වූ රාජ්‍ය නිලධාරීන්ගේ පැමිණිලි විභාග කිරීමට පත් කළ දේශපාලන පළිගැනීම්
මාතෘ භුමි වන්දනා ලන්ඩනයේදී
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික සංසදය වාර්ෂිකව සංවිධානය කරන " මාතෘ භුමි වන්දනා" දේශාභිමානි ගී දැහැන නොවැම්බ
'විදුහල්පති සේවයේ නිසි පත්වීම් නෑ'- ගුරු සංගමය කියයි
විදුහල්පති සේවයේ පිහිට විය යුතු තරග විභාගය සමත් වු විදුහල්පතිවරුන්ට තවමත් නිසි පරිදි සේවා ස්ථාන පළාත් ස
ලෝකය රත්වීම ගැන කාලගුණ විද්‍යා සංවිධාන කියයි
ලොව මෙතෙක් වාර්තාගත උණුසුම් ම වසර 2016 විය හැකි බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසයි. ජනවාරි සිට සැප්තැම්බර
බුද්ධගයාන් මහමෙව්නාවෙන් දරුවන්ට ඇඳුම්
දඹදිව බුද්ධගයා පින්බිමෙහි පිහිටි මහමෙව්නාව බුද්ධගයාන් අසපුවේ දහම් පාසලේ අඩු ආදායම් ලාභී ඉන්දියා දරුවන්ට
නිව්යෝක් විහාරයේ කඨින පිංකම මහ ඉහළින්
ඇමරිකාවේ නිව්යෝක් නුවර ක්වීන්ස් බෞද්ධ විහාරයේ කඨින පිංකම පසුගියදා පැවැත්විණි. පරිත්‍රාණ ධර්ම දේශනයක්ද පසු
ලන්ඩනයේදී අමරදේවයන්ට පිං පමුණුවති
අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සිහිපත්කර එතුමන්ට පින් පැමිණවීමේ පින්කමක් සහ ගුණ සමරුවක් පසුගිය 11 වන ස
පොපි මල් සැමරුම අද
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය මගින් වාර්ෂිකව සංවිධනය කරනු ලබන රණවිරු උපහාර පොපි මල් සැමරුම උත්සවය අද (13) උදැස
උතුරේ මත්ස්‍ය කර්මාන්තය නඟා සිටුවන්න ආධාර
උතුරු පළාතේ මිරිදිය මත්ස්‍ය කර්මානතය නගා සිටුවීම සඳහා ඇමරිකා සංවර්ධන බැංකුව ඇමරිකා ඩොරලර් මිලියන 9000
ස්කොට්ලන්ත මහ ඇමතිනිට භාවනාව ගැන උපදෙසක්
ස්කොට්ලන්ත ප්‍රධාන ඇමතිනි නිකොලා ස්ටේර්ජන් හමුවූ ස්කොට්ලන්ත බෞද්ධ විහාරස්ථානාධිපති මහා බ්‍රිතාන්‍ය ප්&zwj
සිරිනිවාසාරාමයේ කඨින පෙරහැර වීදී සංචාරය කරයි
පල්ලිමුල්ල සිරිනිවාසාරාම විහාරයේ වාර්ෂික කඨින පෙරහැර විහාරාධිකාරී හිනිඳුම සුගතවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි
ඩිජිටල් පහසුකම් නංවන්න ගිවිසුමක්
හෝමාගම ඉදිවන තාක්ෂණික නගරයේ ඩිජිටල් යටිතල පහසුකම් නැංවීම සඳහා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය හා ශ්‍ර
යුරෝපා ලක් රූ රැජිණ සබීනා
මහනුවර රෝහලේ පිළිකා අංශයේ ඉදිකළ නව වාට්ටු සංකීර්ණයට අවශ්‍ය විදුලි පුටු 25ක් පරිත්‍යාග කිරීම අරමුණු කොට යුරෝපය
මහමෙව්නා සඳහම් වැඩසටහනක් දකුණු කොරියාවේ
දකුණු කොරියා මහමෙව්නාව භාවනා අසපුව මගින් සංවිධානය කළ, කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙය වීමෙන් සිදු
පැරීසියේ සමාධි කඨිනය නොවැ. 13
පැරීසියේ විල්නෙව් සෙන්ට් ජොර්ජ් හි අංක 60 රූ ඩෙ බෙල් ෆලස් හි පිහිටි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ මෙවර කඨින පිංකම නොව
සමථ මණ්ඩලය රිදී ජුබිලයි සමරයි
සමථ මණ්ඩලයට වසර 25 ක් පිරීමේ රිදී ජුබිලිය සහ ජාතික සමථ දිනය සැමරීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයක් අද (09) මෛත්
බන්දුලගේ ආර්ථික අපගමනය එළිදකී
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන රචනා කළ 2015 ශ්‍රී ලංකාවේ ආර්ථික අපගමනය කෘතිය අද (9) කොළඹ හෙක්ටර් කොබ්බෑක
ගල්ගමුව රෝහල අලුත්වෙයි
ගල්ගමුව රෝහලේ නව ඉදිකිරීමේ කටයුතු අවසන් බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කරන බව
සයිටම් පෙත්සම කල් යයි
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලබා පිටත් වන සිසුන් වෛද්‍ය වෘත්තීකයින් ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභ
ප්‍රමිතියෙන් ඉහළ කුරුදු වලින් ආර්ථික ප්රතිලාභ රැසක්
ඉහළ ප්‍රමිතියෙන් යුතු කුරුඳු සැකසිම මගින් ආර්ථික ප්රතිලාභ රැසක් ලබා ගත හැකි බව ජාතික කුරුඳ පර්යේක්ෂණ ආය
දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි අත්සන්
දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන්නැයි ඉල්ලා දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය අද (08) පිටකොටුව
බස්නාහිර අමාත්‍යංශ කිහිපයකට වෙබ් අඩවි
බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික , කලා , ක්‍රීඩා , යෞවන කටයුතු හා තොරතුරු තාක්ෂණ පිළීබඳ අමාත්‍යාංශ
කලමණාකාරිත්ව සමුළුව ඇරඹෙයි
ශ්‍රී ලංකා කළමනාකරණ ආයතනය වාර්ෂිකව පවත්වනු ලබන ජාතික කළමනාකරණ සමුළුවේ සමාරම්භක උත්සවය මෛත්‍රීපාල සිරිසේන
'ෆෙදර් ජිවිතයක බර රැදී හෝරාව' නොවැම්බර් 9 වැනි දා
කොළඹ විශ්ව විද්‍යාලයේ, ශ්‍රී පාලි මණ්ඩපය ප්‍රසංග කලා අධ්‍යනාංශයේ 2011/2012 අවසන් වසරේ නර්තන නිෂ්පාදනය ‘ෆෙදර්
ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ වාර්තාව ජනවාරියේ පාර්ලිමේන්තුවට
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකසන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව අය වැය වි