ලොව මෙතෙක් වාර්තාගත උණුසුම් ම වසර 2016 විය හැකි බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසයි. ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 9 ක කාලය සැලකු විට කාර්මිකකරණයට පෙර උෂ්ණත්වයවයට වඩා සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 1.2 කින් ඉහළ උෂ්ණත්වයකි.
එල්නිනෝ සංසිද්ධිය මෙන්ම මෙලෙස මිහිතලය උණුසුම් වීමට කාබන්ඩයොක්සයිඩ් හරිතාගාර වායු ප්‍රමාණය ඉක්මවා මුක්තවීම හේතු වේ.
ලෝක කාලගුණ විද්‍යා ආයතනයේ දත්ත වලට අනුව වාර්තාගත උණුසුම්ම වසර 17 කින් 16 ක්ම මේ සියවසේ වාර්තා වී ඇති බවයි. දැනට වාර්තා ගත වසර වනුයේ 2015 වසරයි.