පැරීසියේ විල්නෙව් සෙන්ට් ජොර්ජ් හි අංක 60 රූ ඩෙ බෙල් ෆලස් හි පිහිටි සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ මෙවර කඨින පිංකම නොවැම්බර 13 වැනි දා උදේ 10 ට ආරම්භ වේ. එහි විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන පිංකමට ශ්‍රී ලංකාවේ සහ යුරෝපයේ ස්වාමීන් වහන්සේලා 15 නමක් සහභාගී වීමට නියමිතය.