පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන රචනා කළ 2015 ශ්‍රී ලංකාවේ ආර්ථික අපගමනය කෘතිය අද (9) කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ මධ්‍යස්ථානයේදී එළි දැක්විණි.
එහි පළමු පිටපත ආචාර්ය ගුණදාස අමරසේකරට පිරිනැමුණු අතර එම අවස්ථාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද එක්ව සිටියහ.