කොළඹ විශ්ව විද්‍යාලයේ, ශ්‍රී පාලි මණ්ඩපය ප්‍රසංග කලා අධ්‍යනාංශයේ 2011/2012 අවසන් වසරේ නර්තන නිෂ්පාදනය ‘ෆෙදර් ජිවිතයක බර රැදි හෝරාව’ නමින් නොවැම්බර් 9 වැනි දා සවස 6.30 අරුන්දතී රංග ශාලාවේ දී පැවැත්වෙයි.