දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි අත්සන්


දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන්නැයි ඉල්ලා දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය අද (08) පිටකොටුව දුම්රියපොළ ඉදිරිපිටදී මහජන අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළේය.

DSC_2273 DSC_2288 DSC_2299