ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය මගින් වාර්ෂිකව සංවිධනය කරනු ලබන රණවිරු උපහාර පොපි මල් සැමරුම උත්සවය අද (13) උදැසන කොළබ විහාරමහා දේවි උද්‍යානයේ පිහිටි ලෝක යුධ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි
ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධනත්වයෙන් පැවති මෙම උත්සවයට ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා,විදේශ තානාපතිවරු,මහා කොමසාරිස්වරු හා ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ