බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික , කලා , ක්‍රීඩා , යෞවන කටයුතු හා තොරතුරු තාක්ෂණ පිළීබඳ අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය විවෘත කිරිම පළාත් අධ්‍යාපන ඇමැති රන්ජිත් සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8) බත්තරමුල්ල පිහිටි රන්මඟපාය කාර්යාලයයේ දී සිදු විය.