කවුරුන් මොන විදිහෙ සැලසුම් කළත් පක්ෂය කඩන්න දැඟලුවත් තනි පක්ෂයක් හැටියට ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කරන බව ඇමැති එස් බී දිසානායක මහතා පැවසීය.
තායිලනතයේ නියෝජිත පිරිසක් සමග මහනුවර ශ්‍රි දළදා මාලිගාව වැද පුදා ගැනිමට පැමිණි අවස්ථාවේදි ඇමැතිවරයා එසේ කීවේය.
‘පොලිස්පතිවරයා ඉතා හොඳින් රාජකාරි කරගෙන යනවා. ඔහු හොඳ බුද්ධිමතෙක්. මටත් සර් කියනවා.ඇමැතිවරුන් බොහෝ දෙනකුට සර් කියා කතා කරනවා. ‘