‘මාතර ආච්චි‘ චිත‍්‍රපටයෙන් ගායක ලොවට පිවිසි ජනප්‍රිය ගායක සුනිල් එදිරිසිංහයන්ගේ ‘සඳකඩ පහණ‘ සංගීත ප‍්‍රසංගය දෙසැම්බර් මස 18 වැනි ඉරු දින සවස 05ට පැරීසියේදි පැවැත්වීමට නියමිතය.
සුනිල් සමග බණ්ඩාර ඇහැලියගොඩද ගී ගයන මෙම ප‍්‍රසංඟයේ සංගීතය ‘ස්වර‘ සංගීත කණඩායමෙනි.