දිවයින පුරා කරගෙන යන කාබනික පොහොර නිෂ්පාදනය සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි දිරි දීමනාවක් ගෙවන ලෙස අග්‍රාමාත්‍ය
ප්‍රාදේශීය පුවත්
ගුවන්තොටුපල රැකියා අවස්ථා සම්බන්ධව හම්බන්තොට පාසල් දරුවන්ට දැනුවත් කරයි
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යයන්තර ගුවන් තොටුපල ආරම්භ කර වසර පහක් පිරීම නිමිත්තෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාස
මීගමුව කොළඹ බස් වර්ජනය දිගටම
මීගමුව - කොළඔ මාර්ග අංක 240 , මීගමුව කොළඔ , මීගමුව ඇවරිවත්ත , කටුනායක කොළඔ සුඛෝපබෝගි සේවා සහ අධිවේගි මාර්ග පෞද්ගලික
වැසි නිසා මන්නාරමේ ජන ජීවිතයට බාධා
පසුගිය දිනවල මන්නාරම් දිස්ත්‍රික්කයට බලපෑ වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවි සාමාන්
නෙරපන්න ගිය දමිළ යුවලට ඕස්ට්‍රේලියාවේ රැදෙන්න අවසර
ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සූදානම් වූ ශ්‍රී ලාංකික දෙමළ පවුලකට අවසන් මොහොතේ නැවත ඕස්ට්‍රේලියාවේ රැඳී සි
උල්හිටියාව මුහුදේ කාන්තා මළ සිරුරක්
උල්හිටියාව මුහුදේ පාවෙමින් තිබු කාන්තාවගේ මළ සිරුරක් අද (15) උදැසන ධීවරයින් පිරිසකට හමුවී තිබේ.
ගංජා සමඟ රියදුරු අත්අඩංගුවට
ගංජා මිලිග්‍රෑම් දෙදහසක් ළඟ තබාගත් බව කියන රියදුරකු අද (15) අලුයම බෙලිඅත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශ්‍රාමික විදුහල්පතිනියගේ ඝාතනයේ සුලමුල හෙලිවෙයි
නුගේගොඩ තලපත්පිටිය සමගි මාවතේ නිවසකදී 80 හැවැරදි විශ්‍රාමික විදුහල්පතිනියකගේ ගෙල මිරිකා ඝාතනය කිරීම සම්බන්ධයෙන
අපද්‍රව්‍ය නිසා කාසල්රි ජලාශය අවධානමක
කාසල්රි ජලාශයට ප්‍රදේශවාසින් මුදාහරින ඝන අපද්‍රව්‍ය හා කැළි කසල හේතුවෙන් ජලාශය විශාල පරිසර හානියකට ලක්වි ඇති
පුපුරණ ද්‍රව්‍ය සමඟ ත්‍රීරෝද රියදුරකු සැකපිට
බලපත්‍ර රහිතව ගල්බෝර ගැසීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථයක් එහි රියදුරු සමඟ මොරවක කොස්
පරිභෝජනයට නුසුදුසු සියඹලා තොගයක් වැලිවේරියේ ගබඩාවකින්
මිනිස් පරිභෝජනයට නුසුදුසු සියඹලා කිලෝ 4000ක ප්‍රමාණයක් පිටකොටුව තොග වෙළදුන් වෙත යැවීම පිණිස වැලිවේරිය ප්‍රදේශයේ
තරුණයා අපයෝජනය කළ නිවෙස් හිමියා දැලේ
පුවත්පතක දැමු දැන්වීමක් මත වෙන්නප්පුව ප්‍රදේශයේ නිවසක රැකියාවට ආ විසි එක් හැවිරිදි තරුණයෙකු පළමු දිනයේදීම ලි
වලල්ලාවිට ප්‍රා. සභාපතිට අධි චෝදනා පත්‍රයක්
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවට අයත් ඉඩමකින් බෙන්තොට ප්‍රාදේශීය සභාවට පස් ප්‍රවාහනය කිරිමට බලපත්‍රයක් ලබාදීම සඳහා
වයඹ පළාතේ වගා නොකරන කුඹුරු ඉඩම් අක්කර 2000ට රතු නිවේදන
වයඹ පළාතේ වගා නොකරන කුඹුරු ඉඩම් අක්කර 2000 ට පමණ රතු නිවේදන නිකුත් කර ඇති බව වයඹ පළාත් කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්
රන් මාලයක් සොරා ගත් හමුදා සෙබළා අත්අඩංගුවට
නිවසකට ඇතුලූවී නිවැසියන් බියවද්දා රන් මාලයක් කොල්ලකන ලද බවට සැකපිට යුද හමුදා සෙබළෙක් අද (14) අලූයම අත්අඩංගුවට ගත්
මොරගහකන්දේ මැණික් ජාවාරමක්
මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය හේතුවන් පිරිස් ඉවත් කරන ලද ජලාශය ආසන්නයේ පවතින ඉඩම්හි මහා පාරිමාණයෙන් මැණික් ගැරිමේ
පරන්තන් අනතුරින් සිව්දෙනෙක් රෝහලේ
කිලිනෝච්චිය පරන්තන් සිට යාපනය දක්වා ධාවනය වූ වෑන් රියක් මාර්ගයෙන් ඉවතට පැන සිදු වු අනතුරකින් එහි ගමන්ගත් සිවු ද
යතුරුපැදිය ටිපරයක ගැටී දෙදෙනෙක් මරුට
තඹලගමුව කොවිල්අඩි ප්‍රදේශයේදී යතුරුපැදියක් හා ටිපර් රියක් ගැටීමෙන් සිදු වු අනතුරකින් යතුරුපැදියේ ගමන්කළ තරුණ
ලක්ෂ 40 ක ස්වර්ණාභරණ සොරා ගත් සිව් දෙනෙක් අත්අඩංගුවට
ස්වර්ණාභරණ වෙළඳසලකින් සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 40කට අධික වටිනාකමකින් යුත් රිදී හා රන් භාණ්ඩ තොගයක් සැකකරුවන් ස
මිනීමැරුම් නඩුවෙන් ශ්‍රීලනිප සංවිධායක නිදහස්
රත්ගම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සම සංවිධායකවරයෙකු ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව පවරා තිබු ද්විත්ව මනුෂ්‍ය
කේරළ ගංජා ග්‍රෑම් 350ක් සමඟ පුද්ගලයකු අත් අඩංගුවට
පුත්තලම - අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව අටේ කණුව ප්‍රදේශයේ දී අද (12) හදිසි මාර්ග බාධයක් යොදා සිදු කළ වැටලීමක දී කේ
නීතිවිරෝධිව මසුන් මැරීමට ගිය සිව්දෙනෙකු අත්අඩංගුවට
හැඹිලි දැල් සදහා වන වලංගු බල පත්‍රයක් නොමැතිව,ධීවර මෙහෙයුම් සදහා යාමට සූදානම්ව සිටි පුද්ගලයින් සිවි දෙනෙකු, සින්
ගොම ලොරිය පෙරලී තිදෙනකුට තුවාල
තලවකැලේ - නාවලපිටිය බෝගහවත්ත, ක්වින්ස්බේරි ප්‍රදේශයේදී ලොරියක් පාරෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලී ගොස් ලොරියෙහි
කොස්තාපල් පැදවු යතුරුපැදියේ ගැටී අයෙක් මරුට
පොලිස් කොස්තාපල්වරයකු පැදවූ යතුරු පැදියක පා පැදියක් ගැටීමෙන් පා පැදිකරු මිය ගොස් ඇතැයි මාරවිල පොලීසිය කියයි.
දික්කැලේ ගණිකා නිවාසයක් වටලයි
පන්නල දික්කැලේ ප්‍රදේශයේ ලැගුම්හලක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් තිදෙනෙකු සහ එහි කළම
ගෙවත්තක ජීව අත් බෝම්බයක්
කැකිරාව සෙක්කුපිටියේ ගෙවත්තක තිබී ජීව අත්බෝම්බයක් අද (11 ) දහවල් කැකිරාව පොලිසිය සොයාගෙන ඇත. මෙම ජීව අත්බෝම්බය වි
නිදන් හාරමින් සිටි 6 ක් අත්අඩංගුවට
ගිරිඋල්ල - ගල්හේන්කන්ද පුහුලේ විහාරය ආසන්නයේ පෞද්ගලික ඉඩමක නිදන් හාරමින් සිටි පුද්ගලයන් 6 දෙනෙක් අත්අඩංගුවට ගත්
වැසූ පාසලක් පුහුණු මධ්‍යස්ථානයක් වෙයි
සබරගමු පළාතේ මායිමත් ඌව පළාත ආරම්භක සීමාවත් ආසන්නව පිහිටි වැසීගිය පාසලක් වූ හල්පේ විද්‍යාලය ප්‍රතිසංස්කරණය කර
යාපනයේ පොකුණක මළ සිරුරක්
යාපනය නෙල්ලිඅඩි කරවෙඩ්ඩි ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලක් අසළ පිහිටි පොකුණක තිබී පුද්ගල මළ සිරුරක් අද (11) උදෑසන ස