හලාවත - කොළඹ මාර්ගයේ පම්බලදී අද (4) අලුයම කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවකින් පහළට පෙරළී ඇතැයි මාදම්පේ පොලිස
ප්‍රාදේශීය පුවත්
සංහිඳියාවට තවත් පියවරක්
පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල ජාතීන් අතර සහජීවනය ඇති කිරීම අරමුණු කරගෙන පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් ක
ත්‍රි‘මලේ සහකාර ඉඩම් කොමසාරිස්ට අල්ලස් දුන් අයෙක් අත්අඩංගුවට
ඉඩම් ගැටළුවක් විසඳීම සඳහා ලිපි ගොනුවක් තුළ රුපියල් 25,000 ක් තබා ත්‍රිකුණාමලය දිසාපති කාර්යාලයේ සහකාර ඉඩම් කොමසාරි
තබ්බෝවේ වලකට වැටුණු අලි පැටියා ගොඩගනී
තබ්බෝව අභය භුමියට අයත් කරුවලගස්වැව කුඩාමැදවච්චිය ප්‍රදේශයේ ජලය පිරී ගිය ගල් වලකට වැටී සිටි මාස හතරක පමණ වයසැති
මුදල් වංචා කළ නගර සභා සේවකයෙක් රිමාන්ඩ්
කොළඹ මහ නගර සභාවේ සේවකයකු අත්අඩංගුවට ගෙන ලබන 17 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ
මා ඔයේ පාවෙමින් තිබු මළ සිරුරක් හමුවෙයි
මා ඔයේ පා වෙමින් තිබූ පුද්ගලයකුගේ මළ සිරුරක් අද (3) දහවල් සොයා ගත් බව වෙන්නප්පුව පොලීසිය පවසයි.
යතුරුපැදියක කෑලි ගැලවු තරුණයා රිමාන්ඩ්
සුරියවැව බැද්දෙවැව ප්‍රදේශයේ නිවසක නවතා තිබු යතුරු පැදියක් කැබලි කර විකිණීම සදහා සොරකම් කළැයි වරදකරු වු තරුණයෙ
ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථානයක් වටලා දෙන්නෙක් අත්අඩංගුවට
පාදුක්ක පිටුම්පේ ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වටලා එහි ප්‍රතිකා
හොරෙන් වැලි කැපු දෙදෙනෙක් කොටු වෙති
පන්නල පොල් වත්තකින් හොරෙන් වැලි කපා බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කළ ටිපර් රථ දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අද (3) අ
මීගහකිවුල නව සභාපති පුටුව පොහොට්ටුවට
වියලුව, මීගහකිවුල ප්‍රාදේශිය සභාවේ නව සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ලලිත් ජයවර්ධන මහතා තේරී පත
පොලොන්නරු පුරපති පුටුව ශ්‍රීලනිපයට
පොලොන්නරුව මහනගර සභාවේ ප්‍රථම නගරාධිපති ධූරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චානක සිදත් රණසිංහ මහතා අද (3) ඡන්ද 6 ක් ලබා
මීගහකිවුල පන්සලක ආවාසයක් කඩලා
මීගහකිවුල කණුගොල්ල විහාරස්ථානයේ සංඝාවාසයේ ප්‍රධාන පිවිසුම් දොරටුව කඩා ඇතුළු කිසිවෙකු එහි කාමර දෙකක තිබූ මුදල්
දුම්මලසුරියේ ගණිකා මඩමක් වටලයි
ලැඟුම්හළක් මුවාවෙන් දුම්මලකොටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා එහි කළමණාකරු සහ කාන්තාවන් සිව් දෙනක
ලක්ෂ 10ක බුරුත කදන් ප්‍රවාහනය කළ පුද්ගලයෙක් සැකපිට
වැලි රැගෙන යන මුවාවෙන් රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා බුරුත කදන් 30 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් ඊයේ (2) රාත්ර
පුත්තලමේ අඹුසැමි යුවළකට කඩුවකින් පහර දීලා
පුත්තලම පාලවිය ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයකු එම නිවෙස් හිමිකරුට හා ඔහුගේ බිරිඳට කඩුවකින් පහරදී තුවාලකර පැ
පොහොට්ටුවේ මන්ත්‍රීවරයකුගේ මවට හා සොහොයුරියට පහර දුන් එජාප අපේක්ෂ අත්අඩංගුවට
හොරොව්පොතාන ප්‍රාදේශිය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රිවරයෙකුගේ මවට හා සොයුරියට පහර දුන්නේ යැයි කියන ස
නාවලපිටියේදී ත්‍රී රෝද රථයක් හදිසියේ ගිනි ගනී
තලවකැලේ- නාවලපිටිය මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රී රෝද රථයක් කැටඹුලාව ප්‍රදේශයේදි අද (02) ගිනි ගැනීමකට ලක්ව සම්පුර්
වැලිකන්ද සභාපති එජාපෙන් - උප සභාපති ශ්‍රීලනිපයෙන්
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී වැඩිම මන්ත්‍රී කොට්ඨාස සංඛ්‍යාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජයග්‍රහණය කර ත
වීරකැටියේ සිසුන් ප්‍රවාහන වාහන 64කට තහනම් නියෝග
වීරකැටිය නගරයේ හා ඒ අවට ප්‍රදේශයේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ හා බස් රථ 64කට අද මෝටර් රථ නිලධාරීහු තහනම් නිය
වසර 19 කට පසු ඝාතකයින්ට දඬුවම්
නිවසකට බෝම්බ ගසා කාන්තාවක් ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදු කළැයි විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව පවරා තිබු නඩු
පොලොන්නරුව - මඩකලපුව මාර්ගයේ උද්ඝෝෂණයක්
වැලිකන්ද, අසේලපුරදී අලියකු පහරදී කාන්තාවක් මියගිය සිද්ධිය මුල් කරගනිමින් ගම්වාසීහු අද (02) පොලොන්නරුව මඩකලපුව ප්
දැරිය දුෂණය කළ තරුණයා හය වසරකට පසු අත්අඩංගුවට
2012 වසරේදී 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් අපයෝජනය කර වසර හයක් තිස්සේ සැඟවී සිටි සැකකරුවෙකු ගාල්ල නීතිය බලගැන්වීමේ
වනජීවි නිලධාරියකුට වැලි ජාවාරම්කරුවන්ගෙන් ප්‍රහාරයක්
පොලොන්නරුව, අඹන්ගඟ රක්ෂිතයේ සියඹලාගස්වාඩිය ප්‍රදේශයේ සිදු කෙරෙන නීති විරෝධී ලෙස වැලි ගොඩ දැමීමේ ජාවාරමක් සම්බ
දිඹුලාගල ප්‍රාදේශිය සභා නව සභාපතිධූරය ශ්‍රිලනිප යට
දිඹුලාගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා අද (02) පෙරවරුවේ පැවැති මංගල සභා රැස්
දෙඹරු ඇන අයෙක් රෝහලේ
කිතුලක් මදිමින් සිටියදී දෙඹර ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලැබූ පුද්ගලයෙක් (70) අද (02) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුළු කර
කිලිනොච්චියේ වැලි ගොඩ දැමු 5 ක් සැකපිට
කිලිනොච්චිය අක්කරායන්කුලම වැව් රක්ෂිතයේ බැකෝ යන්ත්‍ර ආධාරයෙන් නීතිවිරෝධී ලෙස වැලි ගොඩදමමින් සිටි පුද්ගලයින්
නාවලපිටිය නගර සභාවේ කම්කරු නිවාස පෙළක ගින්නක්
නාවලපිටිය නගර සභාවට අයත් කම්කරු නිවාස පේළියක අද (2) උදෑසන හටගත් ගින්නකින් එම නිවාස පේළියේ තිබු නිවාස දෙකක් ගිනි ගෙ
කාර්මික දෝෂයක් නිසා ටිපර් රථයක් ගිනි ගනී
බෙලිඅත්ත බෙලිගල්ල නුගෙවෙල ප්‍රදේශයේදී ටිපර් රථයක් ගිනි ගෙන විනාශ වී ඇතැයි බෙලිඅත්ත පොලිසිය කියයි.
මත්පෙති සමඟ ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට
පොලොන්නරුව දිඹුලාගල මගුල් දමන ප්‍රදේශයේදී මත් පෙති රැගෙන යමින් සිටි ත්‍රිරෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත් බව ප
වවුනියාවේ බුරුත දැව ජාවාරමක් වටලයි
වවුනියාවේ කල්මඩු රක්ෂිතයේ පවත්වාගෙන ගිය දැව ඉරණ නීතිවිරෝධී ස්ථානයක තිබියදී බුරුත ලෑලි තොගයක් ප්‍රවාහනය කරමින්