හැටන් සිට නුවරඑළිය දක්වා ගොම පොහොර ප්‍රවාහනය කළ ලොරියක්හා තලවාකැලේ සිට කොටගල පතන දක්වා ධාවනය වු ලොරියක් මුහුණට
ප්‍රාදේශීය පුවත්
සොරාගත් යතුරුපැදිවල කෑලි ගලවමින් සිටියදී අත්අඩංගුවට
කොළඹ හලාවත මාර්ගයේ වෙන්නප්පුව කොළින්ජාඩියේ ගුවන් ටිකට් පත් ආයතනයක් ඉදිරිපිට නවතා තිබු ලක්ෂ දෙකහාමාරක් වටිනා යත
නිවසේදී සිදු වු අනතුරකින් විදේශිකයා මරුට
රත්ගම කටුදම්පෙ ප්‍රදේශයේ නිවසක් තුළදී වැටිමෙන් පසු රෝහල්ගත කළ විදේශිකයෙකු මිය ගොස් ඇතැයි රත්ගම පොලිසිය පවසයි.
දංකොටුවේ මවක් සහ දියණියක් අතුරුදන්
උතුරු ඇටියාවල පදිංචිව සිටි 35 හැවිරිදි මවක් හා තුන් හැවිරිදි දැරියක් අතුරුදන්ව ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත විම
පොහොට්ටුවට වැලිමඩ බලයත් ගිලිහෙයි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කළ වැලිමඩ ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එ
නවගත්තේගම සභාපති පොහොට්ටුවෙන් - උප සභාපති ශ්‍රීලනිපයෙන්
නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එස්.එම්.අයි සංජීව සේනාධිපති මහතා අද තේරී පත් ව
අනවසර තේක්ක ලී සමඟ දෙන්නෙක් අත්අඩංගුවට
සෙවනගල කිරිඉබ්බන්ආර ප්‍රදේශයේ නිති විරෝධී අයුරින් පවත්වාගෙන ගිය ජංගම ලි ඉරුම් හලක් වටලා තේක්ක ලි තොගයක් හා අත්ට
බණ්ඩාරවෙල තේ වත්තක මළ සිරුරක්
බණ්ඩාරවෙල අයිස්ලැබි වතුයායේ තේ වත්තක කාණුවක තිබී මළ සිරුරක් අද (29) සොයා ගත් බව බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
කිලිනොච්චියේ ගින්නකින් නිවසකට හානි
කිලිනොච්චිය නගරයේ දෙමහල් නිවසක අද (29) අලුයම ඇතිවූ ගින්නකින් එහි එක් මහලක් සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශවූ බව කිලිනො
ගංජා මිශ්‍ර මෝදක ගුලි 1500 ක් අත්අඩංගුවට
පාසල් දරුවන් සහ තරුණයින් ඉලක්ක කරගෙන අලෙවි කිරීම සඳහා වෙළ ඳසලක ගබඩා කර තිබූ ගංජා මිශ්‍ර මෝදක ගුලි 1500 ක් සමඟ සැකකරු
නිතී විරෝධිව ගෙන ආ දුම්වැටි සමඟ සිව් දෙනෙක් අත්අඩංගුවට
උත්සව සමය ඉලක්ක කර ගනිමින් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ දුම්වැටි, විස්කි සහ ස්මාර්ට් ජංගම දුරක
මාඔයේ වැලි ගොඩ දැමු රියදුරා අත්අඩංගුවට
මැටිකොටුව මාඔයේ රක්ෂිතයේ නීතිවිරෝධී අයුරින් වැලි ගොඩදමා ප්‍රවාහනය කිරිමට සුදානම් කර තිබු ටිපර් රථයක් හා එහි රි
ගම්පහ පන්තියක සිසු සිසුවියෝ අසරණ පවුලකට නිවසක් තනති
දන්කොටුව ප්‍රාදේශිය ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතාගේ සම්බන්ධීකරණයෙන් ගම්පහ මොන්ටානා ආයතනයේ ගුරුවරයෙකු වන මහින්
අ’පුර හෙදියක් ඝාතනය කරයි
අනුරාධපුර නෙලුබෑව ග්‍රාමීය රෝහලේ සේවය කළ හෙද නිලධාරිනියක ගෙල කපා ඝාතනය කළ බව අනුරාධපුර පොලිසිය පවසයි.
පොල් ගෙඩියක් හිසේ වැදී තිදරු මව රෝහලේ
පොල් ගෙඩියක් හිස මත වැටීමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවක් අද (29) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බදුල්ල
පුත්තලමේ සිසිටිවි දර්ශන ගන්න කැමරා 48 ක්
පුත්තලම නගරය තුළ සිසිටිවී දර්ශන ලබා ගැනීම වෙනුවෙන් කැමරා 48 ක පද්ධතියක් ස්ථාපිත කළ බව පුත්තලම පොලිස් අධිකාරී කාර්
බඹරු වව්නියාවේ පාසලක් වසති
වව්නියාව ඊරට්ටපෙරියකුලම් පැරකුම් මහාවිද්‍යාලයේ බඹර කූඩුවක් ඇවිස්සීම නිසා අද (29) උදෑසන පාසල වසා දැමීමට විදුහල්පත
හාලිඇල බස්- යතුරුපැදි අනතුරින් තරුණයෙක් මරුට
බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර හයේ කණූව ආසන්නයේදී අද (29) පස්සර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක
අගුණකොළපැලැස්ස අධිකරණයේ නීතිඥවරු සතියක් ලෙඩ නිවාඩු
අගුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින නීතිඥවරුන් බහුතරයක් පසුගිය සදුදා (26) සිට අසනීප බව පවසමින් අධිකර
පොහොට්ටුවේ සභාපතිවරු දිවුරුම් දෙති
මෙවර පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් පෙරමුණෙන් ඉදිරිපත් වී ජයග්‍රහණය කළ වීරකැටිය, බෙලිඅ
රැකියා විරහිත උපාධිධාරීහු ගාල්ලේ විරෝධතාවයක
රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය දකුණු පළාතේ රැකියා විරහිතව සිටින උපාධිධාරීන් වෙනුවෙන් අද (28) ගාල්ල බස් නැවතුම
පලුගස්දමන බෝක්කුවක් යටින් බෝම්බයක් හමුවෙයි
පොලොන්නරුව - සෝමාවතිය ප්‍රධාන මාර්ගයේ පලුගස්දමන වාරිමාර්ග හංදිය ප්‍රදේශයේ පිහිටි බෝක්කුවක් අසළ වළදමා තිබූ විද
තේක්ක දැව හොරෙන් ගෙන ගිය දෙදෙනෙක් අත්අඩංගුවට
කෙසෙල් කැන් ප්‍රවාහනය කරන මුවාවෙන් කුඩා ලොරියකින් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ නීතී විරෝධීව තේක්ක දැව තොගයක් ප්
පාර නිම නොකළැයි කොන්ත්‍රාත් සේවකයන් නිවාස අඩස්සියේ
අතුරු මාර්ගයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කොන්ත්‍රාත්තුව භාර ගත් සමාගම එම කාර්යය නිසි ලෙසින් ඉටු නොකළ බව කියම
හෙළ උරුමයේ මන්ත්‍රීවරු දිවුරුම් දෙති
ජාතික හෙළ උරුමය එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ කර පළාත් පාලන ආයතන සඳහා තේරි පත් වූ මන්ත්‍රීවරුන් දිවුරුම් දීමේ උත්ස
අඹගමුව සභාපති පොහොට්ටුවෙන් - උප සභාපති අලියාගෙන්
අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයසංඛ පෙරේරා මහතාත් උප සභාපති ලෙස එක්සත් ජාතික ප
අනුරාධපුර ශ්‍රීලනිප නියෝජිතයෝ 51ක් දිවුරුම්දෙති
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පළාත් පාලන ආයතන සඳහා පත් වූ මන්ත්‍රීවරු 51 දෙනෙක් අද (28) උතුර
ගාල්ලේ අනවසර වෙළදසල් ඉවත් කෙරේ
ගාල්ල මහ විදියේ තැපැල් කාර්යාලය ඉදිරිපිට අනවසරයෙන් ඉදිකර තිබු සියලුම තාවකාලික වෙළදසැල් අද (28) සවස ගාල්ල මහ නගර සභ
බුලත්සිංහල පාසලේ දෙමාපියෝ පාරට බසති
බුලත්සිංහල ජාතික පාසලට විදුහල්පතිවරයෙක් ඉල්ලා අද (28) එම පාසලේ දෙමාපියන් පිරිසක් බුලත්සිංහල නගරයේ දී මංතිරුවක වා
පුජාපිටියේ නිවසක් බිඳලා
පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් මොරන්කන්ද ප්‍රදේශයේ නිවසක් කඩා එහි තිබූ රුපියල් ලක්ෂ දෙහමාරක් පමණ වටිනා රන්