(මොහොමඩ් ආසික්)
පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් මොරන්කන්ද ප්‍රදේශයේ නිවසක් කඩා එහි තිබූ රුපියල් ලක්ෂ දෙහමාරක් පමණ වටිනා රන් ආභරණ සොරා ගෙන ගොස් ඇතැයි පූජාපිටිය පොලීසිය පවසයි.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පූජාපිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක කුලරත්න මහතාගේ අධක්ෂණය යටතේ වැඩි දුර පරීක්ෂණ සිදු වෙයි.
පුජාපිටියේ නිවසක් බිඳලා
Recommended Articles