(චන්දන ප්‍රනාන්දු)
ලැඟුම්හළක් මුවාවෙන් දුම්මලකොටුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා එහි කළමණාකරු සහ කාන්තාවන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර කිඹුලාපිටිය ඌරගස්මංහන්දිය යන ප්‍රදේශයන්හි පදිංචි වයස අවුරුදු 35 ත් 40 ත් අතර වයස්වල කාන්තාන් සිව් දෙනෙකි.
ලැගුම්හළ පවත්වාගෙන ගිය පුද්ගලයා තාමරකුලියේ පදිංචි අයෙකි.
පොලිස් උපායදූතයකු යොදවා මෙම වැටලීම සිදු කර ඇත.