අපරාධයක් සිදුකිරීමට තියුණු ආයුධ හා පොලු මුගුරු රැගෙන යතුරුපැදිවලින් ගමන්කරමින් සිටි පුද්ගලයින් තිදෙනකු යාපනය
දියත
ඒකාබද්ධයෙන් තේරීම්කාරක සභාවක් ඉල්ලයි
පසුගිය රජය සමයේ පොත්පත්වල සටහන් නොතබා රහසිගතව ණය ලබාගෙන ඇති බවට අගමැතිවරයා කළ ප්‍රකාශය ඇතුළු කරුණු හතරක් සම්බන්
හම්බන්තොටට දැඩි මීදුමක්
හම්බන්තොට දිස්ත්‍රිකයේ බොහෝ ප්‍රදේශවලට අද (11) අලුයම දැඩි මීදුම් තත්ත්වයක් ඇති තිබු අයුරු දක්නට ලැබිණි.
ශ්රීලනිපය ඡන්ද ලකුණු කිහිපයකින් පුංචි ඡන්දයට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන මැතිවරණයේ දී අත, බුලත් කොළය සහ තවත් සලකුණු අනුව ක්‍රම තුනකින් තරග කරන බව ශ්‍රීල
‘භික්ෂුණී සසුන පිළිනොගන්නේ දේශපාලනඥයෝ‘ - ඉනාමළුවේ මහනාහිමි
මෙරට භික්ෂුණී සසුන පිළිනොගන්නේ බෞද්ධයන් යැයි කියාගන්නා දේශපාලඥයන් බව ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල සියම් මහා නි
දුම්රිය වර්ජනයත් - සාකච්ඡාත් දිගටම
වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනය
ශ්‍රියානි විජේවික්‍රම ජනපතිට සහාය පළ කරයි
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය අද(10)
තනි දළයාගේ මරණයට හේතුව හෙළිවෙයි
පුත්තලම සෙල්ලන්කන්දල් රක්ෂීතයේ මැරි සිටි දළ ඇතාගේ මරණයට හේතුව විස ශරිර ගතවිමක් බව වන ජීවි පශු වෛද්‍යවරු අද(10) සවස
නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමග දෙදෙනෙක් සැකපිට
බේරුවල චීනකොටුව ප්‍රදේශයේදී නීති විරෝධීව බලපත්‍ර නොමැතිව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 6000 ක් සමග සැකකරුවන් දෙදෙනක
නිදහස් පක්ෂය තනිව තරග කරන බව කම්කරු ඇමැති කියයි
ඉදිරි පළාත් පාළන මැතිවරණය සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරන බව කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ
පලස්තීන මිත්‍රත්ව සංගමය ට්‍රම්ප්ගේ තීරණය හෙළා දකී
ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසෙලම ලෙස පිළිගැනීම දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා
නිධන් හෑරීමට ගිය 4ක් අත්අඩංගුවට
යාල ජාතික වන උද්‍යානයටත් ලූනුගම්වෙහෙර වන උද්‍යානයටත් මායිම්ව ඇති යාල අංක 05 කලාපයේ නිධන් හෑරිමට ගිය හතර දෙනකු අද(10)
දැව ජාවාරම වැටලීමට ගිය වන ජීවී නිලධාරීන් කොටු කරති
සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිදුකෙරෙන සංවිධානාත්මක දැව ජාවාරමක් වැටලීම සඳහා ගිය වන ජීවී නිලධාරී කණ්ඩායමක් සහ ඔව
ගිනි අවියක් සමග ව්‍යාපාරිකයෙක් සැකපිට
විදේශීය රටක නිෂ්පාදිත කුඩා පිස්තෝලයක් සමග ව්‍යාපාරිකයෙකු වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක සිටියදී සැකපිට ප්‍රශ්
නිල්වලා පීඨයේ සිසුන්ට පහරදුන් පහක් සැකපිට අල්ලයි
අකුරැස්ස විල්පිට නිල්වලා විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකට අතින් පයින් පහර දී ත්‍රී රෝද රථයකින් පලා යමින්
ගංජා මිශ්‍ර මත් පැකට් අලෙවි කළ දෙදෙනකු අත්අඩංගුවට
පුත්තලම නගරයේ දී ගංජා මිශ්‍ර මත් පැකට් අලෙවි කල පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි. පුත
දෙමළ සන්ධානයේ පිරිසක් එජාපයට එක්වෙති
දෙමළ ජාතික සන්ධානයේ හිටපු ප්‍රාදේශීය සභා සභාපති ඇතුලු පිරිසක් අද (10) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තේය.
එච්. අයි. වී. ආසාදිතයන් බවට සැක 5ක් ගම්පහින්
ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් රෝග මර්ධන ඒකකය මගින් ගම්පහ දුම්රිය ස්ථානයේ දී දින තුනක් තිස්සේ සිදුකරන ලද රුධිර පරීක්
සෙල්ලන්කන්දල් තනි දළයා මරුට
සෙල්ලන්කන්දල් රක්ෂිතය වසාභූමිය කරගනිමින් ජීවත්වූ තනි දළ ඇතෙකුගේ මළ සිරුරක් හමුවූ බව පුත්තලම අලි පාලන ඒකකයේ නිල
කෝටි දෙකක මත් පෙති සමග තිදෙනෙක් දැලේ
නවීන මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනා කමකින් යුත් මත්පෙති 70,000 සමග තිදෙනකු වාරිය
රුපියල් එක් මිලියන 11 ක විදේශ මුදල් අල්ලයි
රුපියල් එක් මිලියන 11 ක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුවට රැගෙන යාමට තැත් කළ 25 හැවිරිදි චීන ජා
නවගත්තේගම මිනීමරු අලියා හොරොව්පතානට
මිනිස් ජීවිත හා දේපළවලට අනතුරු කරමින් නවගත්තේගම මහමැද්දෑව සහ කිරිමැටියාව ඇතුළු ප්‍රදේශවල සැරිසැරූ මිනීමරු වන අ
අයවැය සම්මතයි
වසර 2018 සඳහා වන අයවැය වැඩි ඡන්ද 99 කින් සම්මත විය. තුන්වැනි වර කියවීමේදී ඊට පක්ෂව ඡන්ද 155 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 56
හම්බන්තොට වරාය පවරාදෙයි
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අද පෙරවරුවේ පැවති උත්සවයකදී හම්බන්තොට වරාය චීන - ශ්‍රී ලංකා ඒකාබද්ධ සමාගම් දෙකක් යටතට
මොරගහකන්දේ ජලයෙන් වැසෙන පවුල් දෙකක් යන්න බෑ කියයි.
මොරගහකන්ද ජලාශයට යටවන නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මිල්ලගහමුල තැන්න - හයේ කනුව ප්‍රදේශයේ පවුල් දෙකකට අයත් හය
දුම්රිය වර්ජනය හේතුවෙන් ලිපි බෙදාහැරීම අඩාලයි
දුම්රිය වර්ජනය හේතුවෙන් තැපැල් කාර්යාල සදහා ගෙනයන ලිපි බෙදාහැරීමේ කටයුතු මේ වනවිට අඩාලවී ඇතැයි තැපැල් දෙපාර්තම
ලක්ෂ 20 ක තේක්ක සමග 5 ක් අල්ලයි
මාදුරු ඔය ජාතික වනෝද්‍යාණයේ මහඔය ප්‍රදේශයේ සිදුකළ මහාපරිමාණ තේක්ක දැව ජාවාරමකට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෝ 05
වැඩට එන්න : නැත්නම් ගෙදරම ඉන්න
තමන්ගේ නියමිත සේවා මුරය සඳහා වාර්තා නොකරන දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයන් සේවය අතහැර ගියා සේ සලකන බව ප්
දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරයි
දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද රාත්‍රී අත්ස
හම්බන්තොට ගිවිසුම වැඩි ඡන්දයෙන් සම්මතයි
හම්බන්තොට වරායේ වැඩකටයුතු චීන සමාගමක් සමඟ ඒකාබද්ධ කිරීමේ ගිවිසුම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 65 කින් සම්මත විය

