වසර 2018 සඳහා වන අයවැය වැඩි ඡන්ද 99 කින් සම්මත විය. තුන්වැනි වර කියවීමේදී ඊට පක්‍ෂව ඡන්ද 155 ක් ලැබුණු අතර විපක්‍ෂව ඡන්ද 56 ක් ලැබිණ.