වැඩට එන්න : නැත්නම් ගෙදරම ඉන්න


තමන්ගේ නියමිත සේවා මුරය සඳහා වාර්තා නොකරන දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම සේවකයන් සේවය අතහැර ගියා සේ සලකන බව ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කරයි. අද දහවල් පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ඒ බව ප්‍රකාශයට පත්කර තිබේ.

(ඡායාරූප - හැටන් සුදත් එච්.එම්. හේවා)