රට පුරා වෙසෙන ධීවරයන් ට සහනයක් වශයෙන් සලකා ඉහළ දමන ලද භූමි තෙල් මිල ලීටරයක මිල හෙට (11) සිට රුපියල් 70 ක් බව ධීවර හා ග
දියත
පුත්තලමේ වැවකුත් වාන් දමයි
පෙර දින රාත්‍රියේ පැවති අධික වර්ෂාවත් සමඟ ආණමඩුව නගරයේ ඇති ඇතා වැටුණු වැව වාන් දැමීමට පටන් ගෙන ඇත.
ඉහළ කොත්මලේ වාන් දොරටුවක් අරී
තලවකැලේ, ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (10) උදෑසන විවෘත කිරීමට ජලාශය භාර ඉංජිනේරුවන් පියවර ගෙන තිබිණි.
අගමැති විදෙස් සංචාරයක
පෞද්ගලික සංචාරයක් සඳහා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දිවයිනෙන් බැහැරව ගියේය.
අනියම් පහරකින් සිඟිත්තා මැරූ පියා රක්ෂිත බන්ධනාගාරයට
කන්දකැටිය මුඩගමුව ගම්මානයේදී අඹුසැමියන් අතර ඇතිවූ ගැටුමකදී දර පොලු පහරක් වැදී මිය ගිය සිඟිත්තාගේ මරණය සම්බන්ධ
වව්නියාවේ දරුවා පැහැරගත් 8 ක් අත්අඩංගුවට
වව්නියාව, ගුඩ්ෂෙඩ් මාර්ගයේ පළමුවන හරස්වීදියේ නිවසකින් පසුගිය 31 වැනිදා මාස අටක් වයසැති දරුවා පැහැර ගැනීමේ සිද්ධි
යාපනයේ තරුණයින් දෙපිරිසක ගැටුමකින් 24 ක් රෝහලේ
යාපනය වැල්වැටිතුරෙයි නෙඩ්යකාඩු ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩාංගණ දෙකක සිටි තරුණයින් දෙපිරිසක් අතර රාත්‍රියේ ඇතිවූ
තෙල් මෝලක තිබු සුදු හඳුන් තොගයක් සමඟ දෙන්නෙක් අත්අඩංගුවට
පන්නල - ඇලබඩගම පොල්තෙල් මෝලක ගබඩා කර තිබු සුදු හඳුන් කිලෝග්‍රෑම් 6706 ක් ස සැකකරුවන් දෙදෙනකු කුලියාපිටිය කොට්ඨාස බු
පොල්ලකින් ගහලා මිනිහෙක් මරලා
බෙලිඅත්ත සිටිනාමළුව ප්‍රදේශයේදී මුගුරකින් පහර දීමෙන් පුද්ගලයෙකු අද (10 ) ඝාතනයට ලක්කර ඇතැයි බෙලිඅත්ත පොලිසිය කිය
ටිපර්-යතුරුපැදි අනතුරින් කොස්තාපල් මරුට
වැල්ලවාය - තණමල්විල මාර්ගයේ කුඩාඔය අටේ කණුව අසලදී අද (10) උදැසන 6.20 ට පමණ පොලිස් නිළධාරියෙකු ධාවනය ධාවනය කරමින් තිබූ ය
නැගෙනහිර සරසවියේ සන්නිවේදන-ව්‍යාපාර පීඨය වසා දමයි
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමලයේ පිහිටි සන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යන පීඨය නැවත දැනුම්දෙන තුරු තාවකාලි
ට්‍රම්ප් සිංගප්පූරුව බලා පිටත්වෙයි
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් සමඟ පැවැත්වෙන හමුවට සහභාගී වීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ජනාපධිති ඩොනල්ඞ් ට්
කල්පිටියේ බැංකුවක ඇතිවීමට ගිය ගින්න නිවා දමයි
කල්පිටිය ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ (9)අද රාත්‍රියේ, ඇතිවූ සුලු ගින්නක් නගරවාසීන්ගේ දූරදර්ශීබව නිසා වහාම පාලනය
වෙඩි තැබීමේ නාටකයට සයිටම් හිටපු ප්‍රධාන විධායක රිමාන්ඩ්
සයිටම් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරි වෛද්‍ය සමිර සේනාරත්න මහතා මේමස 16 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත
ඉඹුල්ගොඩ වීරයාගේ පිළිරුවක් විවෘත කෙරෙයි
වසර 37 ක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ ’’ඉඹුල්ගොඩ වීරයා ’’ නමින් ප්‍රචලිත අභාවප්‍රාප්ත එස්.ඩී. බණ්ඩාරනායක
ප්‍රපාතයකින් වැටී සිසුවකු බරපතල තුවාල ලබයි
හල්දුම්මුල්ල බෙරගල මංසන්ධියේදී ඊයේ රාත්‍රී 9ට පමණ අධ්‍යාපන චාරිකාවක යෙදී සිටි බලන්ගොඩ ප්‍රධාන විදුහලක පාසල් සි
සයිටම් හිටපු ප්‍ර.වි.නිලධාරී අත්අඩංගුවට
සයිටම් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරි වෛද්‍ය සමිර සේනාරත්න මහතා මිට මද ලොවකට පෙර අපරාධ පරික්ෂක දෙපාර්තමේ
වාරකන් මුහුද මහවැව මට්ටකොටුව වෙරළ බිළිගනී
මහවැව - මටට්කොටුව ගෝල්ඩන් බීච් ක්‍රීඩාංගනයේ කොටසක් මේ වනවිට සීඝ්රයෙන් මුහුදට බිලිවෙමින් පවතී.
සෝමවීර සේනානායක අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ නවකතා කරුවෙකු පුවත් පත් කලාවේදියකු මෙන්ම ටෙලි නාට්‍ය තිර රචකයකු වන සෝමවීර සේනානායක මහතා අභාවප්‍රාප්ත ව
කරන්දෙණිය උප සභාපති වෙඩි තබා මරා දමයි
කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් මහතා ඇල්පිටිය උරගස්මංහදිය ප්‍රදේශයේ දී අද රාත්‍රී වෙඩි තබා
සාම දර්ශකයෙන් ලංකාව ඉදිරියට
ශ්‍රී ලංකාව කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් මෙවර ගෝලීය සාම දර්ශකයේ ස්ථාන කිහිපයකින් ඉදිරියට පැමිණීමට සමත්ව
භූමිතෙල් මිල සඳුදා සිට අඩුවේ
භූමිතෙල් මිල ලබන සඳුදා (11) සිට ක්‍රියාත්මක වන පරිදි අඩුකිරිමට රජය තීරණය කර තිබේ.
පකිස්තාන් හිටපු ජනපතිට රාජ්‍යද්‍රෝහී චෝදනාවක්
පාකිස්තානයේ හිටපු ජනපති පර්වේස් මුෂාරෆ්ගේ ජාතික හැඳුනුම්පත සහ ගමන් බලපත්‍රය අත්හිටුවන්නැයි එරට විශේෂ අධිකරණ
‘අහසින් එහා නමින් නව වැඩපිළිවෙළක්’ - හරීන්
විදේශ සේවා සහ ඩිජිටල් තාක්ෂණ පහසුකම් අමාත්‍යංශය මගින් විදේශීය රටවල සේවයේ නියුතු දෙමාපියන් හා මෙරටේ සිටින දු දරු
කඩුවෙල රාජ්‍ය බැංකුවක් කොල්ලකයි
කඩුවෙල බෝමිරියේ පිහිටි රාජ්‍ය බැංකුවට අද (8) පෙරවරුවේ කඩා වැදුණු කොල්ලකරුවන් දෙදෙනකු පිස්තෝලයක් හා පිහියක් පෙ
‘නවකවදය නැවැත්වීමට දැඩි නීති ගෙනවා’- විජයදාස
මිනීමරු නවකවදය නැවැත්වීමට දැඩි නීති ළඟදීම ගෙනඑන බවත් නවකවදයට තමාගෙන් කිසිදු සමාවක් නොලැබෙන බවත් උසස් අධ්‍යාපන
සුජීව ඉල්ලා අස්වෙන්න සූදානම්ලු
මෙන්ඩිස් සමාගමෙන් ඡන්ද වැඩවලට මුදල් ගැනීමේ සිද්ධිය හේතුකරගෙන මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමටත් එම ලබාගත් මුදල් සමාජ
සයිටම් නීතිගත කිරීමට එරෙහිව පේරාදෙණිය සරසවි සිසුහු වීදි බසිති
අහෝසි කිරිමට නියම වු සයිටම් ආයතනය රජය විසින් නිතිගත කිරිම යැමට විරුද්ධව පේරාදෙණිය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාර
වසර එකහමාරට චීන ජාතිකයන් 76ක් පිටුවහල් කරලා
2017 වසරේ ජනවාරි පළමු වැනි දා සිට මේ දක්වා ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් ලංකාවේ රැඳී සිටි චීන ජාතිකයන් 154 දෙනකු සම්
කනපති කුලඳවේල් නෝර්වුඩ් ප්‍රා. සභාවේ සභාපති පුටුවට
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස කනපති කුලඳවේල් රවී මහතා පත්කර තිබේ.

