කනපති කුලඳවේල් නෝර්වුඩ් ප්‍රා. සභාවේ සභාපති පුටුවට



 
රංජන් කස්තුරි 
 
නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස කනපති කුලඳවේල් රවී මහතා පත්කර තිබේ.


නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ තංගරාජ් කිසෝකුමාර් මහතා පත්ව සිටි අතර ඒ මහතා ධුරයයෙන් ඉල්ලා අස්වී තිබිණි.


නව සභාපති කුලඳවේල් රවී මහතාද ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරයි.