කිසියම් ප්‍රශ්නයක් ඇතිවන තැනකට යාමට මහජන නියෝජිතයින්ට අයිතියක් තියෙන නමුත් මහනුවර දිස්ත්‍රික්කයේ සිද්ධි ඇති ක
දියත
සැකකරුවන්ට දින 14ක රැඳවුම් නියෝග
මහනුවර කළහකාරී තත්ත්වයක් ඇති කිරීමට කුමන්ත්‍රණය කිරීම ආදී චෝදනා කීපයක් යටතේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් සැකපි
පල්ලේකැලේ තරුණයාගේ මරණය ඝාතනයක්
මහනුවර පල්ලේකැලේදී පිළිස්සුණු නිවසක තිබී තරුණයකුගේ මළ සිරුරක් හමුවීමේ සිද්ධිය මිනී මැරුමක් සේ සලකා විමර්ශන ආරම
මහනුවර කලහයෙන් 2ක් මරුට 11කට තුවාල - 71ක් සැකපිට
මාර්තු 04 වැනි දා සිට අද (08 වැනිදා) උදෑසන දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ කළහකාරී සිද්ධීන්වලින් දෙදෙනෙක් මියගිය
පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා වෙඩි වැදී රෝහලේ
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා මහතා වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයයි.
මහනුවර පාලුවට ගිහින්
පැවැති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මහනුවරට පනවා තිබූ ඇදිරි නීතිය අද (08) පෙරවරු 10ට ඉවත් කර තිබුණද අද දිනය පුරා ම
සමගියට පෙරගමන් යන්න ජනපතිගෙන් කාන්තාවන්ට ඇරැයුම්
මේ රටේ ජාතික සමගිය ගොඩනැගීම සඳහා කාන්තා බලවේග ශක්තිමත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(08) පස්වරුවේ
වන්දි ගෙවන්න ස්වාධීන ආයතනයක්
මානව හිමිකම් හෝ මානුෂවාදී නීතිය දැඩි ලෙස උල්ලංඝනය වූ පුද්ගලයින්ට වන්දි ගෙවීම සඳහා ස්වාධීන ආයතනයක් ස්ථාපිත කීරී
කොටහේනේ වෙඩිතැබීමකින් තිදෙනෙක් රෝහලේ
කොටහේන සුමිත්රාරාමපාරේ බිලිං වත්තේදී වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ පළතුරු ව්‍යාපාරිකයන් තිදෙනකු බව පොලිසිය ක
රටේ සහජීවනයට බාධාවක් නැහැ - අගමැති
වසර 30ක කුරිරු යුද්ධයකින් පීඩා විඳි ජනතාවට දැන් අවශ්‍ය වී තිබෙන්නේ සාමයෙන් සහජීවනයෙන් ජීවත් වීමට මිස ජාතිවාදයෙන්
ලෝක වකුගඩු දිනය සමරයි
ලෝක වකුගඩු දින සැමරීම වෙනුවෙන් සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය සංවිධානය කළ උත්සවයක් අද (08) කොළඹ 07 නව නගර ශාලා පර
ප්‍රචණ්ඩත්වයට හේතුව වගවීම නැතිකමයි - හුසේන් කුමරු
ශ්‍රී ලංකාවේ සුළු ජන කොටසකට වරින් වර ඇතිවන ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්ට හේතුව වගවීම සහ සංක්‍රාන්ති යුක්තිය ක්‍රියාත
කාන්තා දිනය සමරමින් පාගමනක්
අදට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් ‘අයිතීන් උදෙසා කාන්තාවෝ’ නම් සංවිධානය කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසල
පැරිස් නුවර අවන්හලකදී ලාංකිකයකුට කඩු ප්‍රහාරයක්
ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ඉන්දීය අවන්හලක ආහාර ගනිමින් සිටි ශ්‍රී ලාංකිකයෙකුට නාඳුනන කණ්ඩායමක් විසින් කඩු ප
අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි යුරෝපා තානාපතිවරු ඉල්ලති
ද්වේෂ සහගත සාපරාධී ක්‍රියාන්වන්හී යෙදෙන අපරාධකරුවන් කඩිනමින් නීතිය ඉදිරියට ගෙන ඒම අවශ්‍ය බවට යුරෝපා සංගමයට අයත
මහනුවර අලාභ හානි ගැන යුදහමුදාවෙන් පොරොන්දුවක්
මහනුවර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් හානිවූ පූජනීය ස්ථාන හා නිවාස එළඹෙන වෙසක් පුන් පොහෝ දිනට පෙර ප්‍රති
හිටපු අගවිනිසුරුට එරෙහි නඩුව කල්යයි
අභියාචනාධිකරණ විනිසුරු ඒ. එච්. එම්. ඩි. නවාස්, හිටපු අග විනිසුරු සහ නිතිපති මොහාන් පීරිස් සහ ලංකා විදුලි පුද්ගලික ස
මහනුවර ආරක්ෂාවට පොලිසියෙන් හමුදාවෙන් 6880ක්
මහනුවර ප්‍රදේශයේ ඇතිවූ කලබලකාරී තත්ත්වයෙන් පසු මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිසියේ පොලිස් විශේෂ කාර්ය බළකායේ
තෙල්දෙණියට ගිනි තිබ්බ 10 ක් අත්අඩංගුවට
මහනුවර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට සහ ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම
ගම්පහ රෝහලේ විදුලි සෝපානයෙන් වැටී අයෙක් මරුට
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි විදුලි සෝපානය අද (8) සවස 2 ට පමණ අක්‍රීයව නැවතී තිබියදී ඉන් පිටතට බැසීමට තැත්කළ පුද්ගල
දරණාගම කුසලධම්ම හිමියෝ දැයෙන් සමුගනිති
කොළඹ 07 - ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති , බෞද්ධයා රූපවාහිනීයේ සහ බෞද්ධයා ගුවන්විදුලියේ නිර්මාතෘ, දරණාගම
මහනුවර ගැටුමට එරෙහිව ‘පුරවැසියෝ‘ විදී බසිති
මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ උද්ගත වී ඇති ගැටුමට විරෝධය දක්වමින් සියලුම ජාතිවාදී මැදිහත්වීම් පරාජය කරන ලෙස ‘ජාති
නුවරට යළිත් සවස 6 සිට ඇඳිරිනීතිය
අද උදේ 10ට ඉවත් කරනු ලැබූ ඇඳිරිනීතිය සවස 6ට යළි පනවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැ
ක්‍රීඩා රාජ්‍ය ඇමැතිගේ ප්‍රකාශයට මුස්ලිම් ඇමැතිවරුන්ගේ විරෝධය
ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය එච්.එම්.එස්. හාරිස් මහතා විසින් කරනු ලැබූ ප්‍රකාශය පිළිබඳව ජාතික රජයට සම්බන්ධ මුස්ලිම් ප
නීතිය හා සාමය ඇමැතිට සංඝරත්නයේ ආශිර්වාදය
නීතිය හා සාමය ඇමැතිවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද (08) පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් අනතුර
අගමැති පොලිස් කොමිසමේ ක්‍රියාදාමය ගැන වාර්තාවක් ඉල්ලයි
ප්‍රායෝගික ක්‍රමවේදයක් සකස් නොකර අඩුපාඩු ඇති වන විට පමණක් ක්‍රියාත්මක වන ජාතික පොලිස් කොමිසම අනුගමනය කරන ක්‍රි
‘සමාජ ජාලා අත්හිටුවීම ජාතිවාදි ගැටුම් පාලනයට රුකුලක්’ - පොලිසිය කියයි
ෆේස් බුක් ,වයිබර්,වට්ස්ඇප්,ඉමෝ වැනි සමාජ ජලා මාධ්‍ය අත්හිටු වීමට ගත් පියවර මගින් මහනුවර හා අනෙකුත් ප්‍රදේශයන්හි
කාන්තා දිනය නිමිත්තෙන් පා ගමනක්
’’විදෙස් වහල් ශ්‍රම කොල්ලයට ස්ත්‍රීන් බිළිදීම නවත්වනු ’’ මැයෙන් අද (08) දිනට යෙදෙන ජත්‍යන්තර කාන්තා දිනය නිමිත්ත
ජාතිවාදය එපා - බියවැද්දීම් එපා යයි කතානායකගෙන් නිවේදනයක්
ජාතිවාදී සිදුවීම් ඇතිකරමින් කලකෝලහල ඇතිකර රට නැතතත් ආපස්සට හැරවීමට කටයුතු නොකරන ලෙස කතානායක කරු ජයසුරිය මහතා න
නාඋලට විශේෂ පොලිස් ආරක්ෂාවක්
මාතලේ - නාඋල පොලිස් බල ප්‍රදේශයට මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.