දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපන් ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොඩෙරා (Itsunori Onodera) මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (21) අරලියගහ මන්දිරයේදී සිදුවිය.
මෙම අවස්ථාවට රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කෙනජි සුගනුමා (Kenichi Sugunuma) යන මහත්වරු ද මීට සහභාගී වූහ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
ජපන් ආරක්ෂක ඇමැති- අගමැති හමුවෙති
Recommended Articles