උතුරේ ජාතික ගැටළුවට විසඳුම් ගෙන ඒමේ අරමුණින් පැවති රජය පලවා හරිමින් වත්මන් රජය බලයට ගෙන ඒමට පුරෝගාමීව කටයුතු කළ
දියත
නිව්වැලිගමට විකල්ප මාර්ගයක්
හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් නායයාම හේතුවෙන් විකල්ප
අලි රොෂාන් ඇතුළු පස් දෙනකුට විශේෂ මහාධිකරණයේ පෙනී සිටින්න සිතාසි
වනජීවී දෙපාර්තමේන්තුවේ තිබු අලි ලියාපදිංචි කරන පොත කූඨ ලෙස වෙනස් කොට බලපත‍්‍ර නොමැති අලි ඇතුන් ළඟ තබා ගැනීම සම්බ
ෆේස්බුක් මත්කුඩු සාදයක් වටලයි
මුහුණ පොත හරහා සංවිධානය කළ මත් කුඩු සාදයක් පැවැත්වූ රත්නපුර දුරෙක්කන්ද ප්‍රදේශයේ හෝටලයක් වටලා ගැබිනි කතක් ඇතුළ
අද්මිරාල් රවීන්ද්‍රට තව තනතුරක්
දියේ ගිලීම නිසා සිදුවන මරණ අවම කිරීම සඳහා ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
මහාචාර්ය අමරා රණතුංග සමුගනී
ප්‍රවීණ සංගීතවේදිනියක වන මහාචාර්ය අමරා රණතුංග මහත්මිය අභාවප්ප්‍රාප්ත වු බව පවුලේ ආරංචි මාර්ග පවසයි.
ඩීඅයිජී නාලක අද සී.අයි.ඩියට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැය
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගේන්න ඩොලර් නිකුත් කිරීම නවත්වයි
අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් නිකුත් නොකරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ
බැදුම්කර සිද්ධිය ගැන සොයන්න පත් කළ ජනපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න පියවර රැසක්
ආන්දෝලනාත්මක බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්
රංගිරි දඹුලු රජමහා විහාරාධිපතිට තායිලන්තයෙන් සම්මානයක්
ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරාධිපති අස්ගිරි මහා විහාර කාරක සංඝ සභික ආචාර්ය ගොඩගම ශ්‍රී මංගල නාහිමිපාණන් වහ
ශ්‍රීලනිපයේ විශේෂ රැස්වීමක් හෙට
රටේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මාධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල
රුපියලේ අගය ඉහළට
දින ගණනාවකට පසු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (15) රුපියල් 1.33කින් ඉහළ ගියේය.
රැකියාව අහිමි කළැයි වහලය මත නැඟ සත්‍යග්‍රහයක
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ වසර හතරක සේවාකාලයෙන් පසු සේවා තහනමකට ලක්වූ කම්කරුවෙකු අද (15) පස්වරුවේ එම ප්රාද
කුමාර වෙල්ගමගේ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය කල්යයි
ප‍්‍රවාහන ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වීමේදී වංචා සහ අක‍්‍රමි
‘ කසල ප්රශ්නය සමඟ සූදු කෙළින දේශපාලනය නිසා රටම අගාධයට යනවා‘
රටේ බරපතල ප‍්‍රශ්නයක් වී ඇති කැළි කසල ප්රශ්නය සමඟ ඇතැම් දේශපාලනඥයින් සූදු කෙළින බවත්, බොරු වීරයින්වීමට යන එවැන
ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයන් ගැන සිවිල් සමාජයෙන් දොස්මුරයක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් සමාජය නියෝජනය කරමින් පත්කර ඇති සාමාජිකයන් තිදෙනා තෝරාගැනීමේදී අගමැතිවරයා හ
තංගල්ල හිටපු ප්‍රා.සභාපතිගේ අභියාචනය සළකා බැලීම ලබන වසරට කල්යයි
තංගල්ල ‘‘ද නේචර් ’’ හෝටලයේදී බි‍්‍රතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් නැමැත්තා මරා දමා ඔහුගේ පෙම්වතිය දුෂණය කරන ලදැයි ච
මානසික සෞඛ්‍ය ගැටළු සඳහා විසඳුමක් ගන්න දුරකතන අංකයක්
ජාතික මානසික සෞඛ්‍ය පිළිබඳ උපකාර දුරකථන සේවාවක් අද (15) සිට හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර ඇත.
‘අධ්‍යාපනයට-සෞඛ්‍යට වඩා අයවැයෙන් ආරක්ෂක අංශවලට මුදල් වෙන් කරලා‘
අධ්‍යාපනයට, සෞඛ්‍යට මුදල් වෙන් කරනවා වෙනුවට මෙවර අයවැයෙන් ජනතාව මර්ධනය කිරීම සදහා පොලීසියට සහ ආරක්ෂක අංශවලට වැඩ
ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු මේ වසරේදී සම්පුර්ණ කරනවා
දිවයින පුරා ජාතික පාසල් 302ක විදුහල්පති පුරප්පාඩු තිබෙන අතර ඒවා මේ වසර අවසානයට පෙර සම්පූර්ණ කරන බව අධ්‍යාපන අමාත්
‘ විජයකලාගේ ප්‍රකාශය ට විරුද්ධව ඉහළ අධිකරණයට යනවා‘
විජයකලා මහේෂ්වරන්ගේ සාපරාධී ප‍්‍රකාශය සහ එල්.ටී.ටි ය යළි ප‍්‍රවර්ධනය කිරීමේ ප‍්‍රයත්නයට විරුද්ධව ඉහළ අධිකරණය හ
අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයෙන් සනත් ජයසූරියට චෝදනා
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්දන ඒකකයේ නියමයන් උල්ලංඝණය කළේ යයි කරුණු දෙකක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩාය
අධ්‍යාපන ඇමතිට එරෙහිව අල්ලස් කොමිසමට යන්න යයි
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට එරෙහිව අල්ලස් කොමිසමට හෙට (16) පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ලංකා ගුරු සේ
82 ආදි ආනන්දීයන් 8 දෙනකුට උපහාර
සමාජයේ විවිධ ක්ෂේත්රයන්හි දක්ෂතා දක්වන කොළඹ ආනන්ද විද්‍යාලයේ 82 කණ්ඩායම නියෝජනය කරන ආදී සිසුන් අට දෙනෙකු වෙත උ
පුනරුත්ථාපනය වු හිටපු කොටි සාමාජිකයින්ට පරිගණක පුහුණුවක්
ආරක්ෂක අංශ භාරයේ සිට පුනරුත්තාපනය වී නිවෙස් වෙතට ගොස් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන ලද හිටපු කොටි සාමා
‘ජනාධිපතිවරණයට එකම සුදුස්සා චමල් රාජපක්ෂයි‘
ඊළඟ ජනාධිපතිවරණයට එකම සුදුස්සා පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා බවට තමන් දරන මතයේ කිසිදු වෙනසක් නැතැයි
බසයක හැපී සිසුවෙක් මරුට
බටපොල කළ්‍යාණතිස්ස මාවතේදි අද (15) ඇඟලුම් කම්හල් සේවිකාවන් ප්‍රවාහනය කරන පෞද්ගලික බසයක හැපිමෙන් පාසල් සිසුවෙක් ම
පාරත් සමඟ නිවාස හතරක් කාසල්රී ජලාශයේ
නායයාමට සක්‍රිය වි තිබු නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ හැටන් බගවන්තලාව බලංගොඩ මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ අඩි 100 පම
හබරාදූව ප්‍රා සභාපති සම්බන්ධීකරණ කමිටුවට කඩාවදී
හබරාදුව ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව අද (15) පැවති අවස්ථාවේ හබරාදුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ සභාපතිවරයා
උද්ඝෝෂණයක් නිසා සීගීරියේ පිවිසුම් මාර්ගය අවහිර වෙයි
සිගීරිය කිඹිස්ස විදුහලේ විදුහල්පතිවරයාට ලබා දුන් ස්ථාන මාරුව අවලංගු කරන්නැයි ඉල්ලමින් විද්‍යාලීය දරුවන්ගේ මව

