ප්‍රවීණ සංගීතවේදිනියක වන මහාචාර්ය අමරා රණතුංග මහත්මිය අභාවප්ප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග පවසයි.
මිය යන විට ඇය 79 වැනි වියේ පසු වුවාය. මෙරට සංගීත කේෂ්ත්‍රයේ ප්‍රථම මහාචාර්යවරිය ලෙස ඇය හැඳින්වේ.
මහ රෑ යාමේ, සපුමල් සුවඳක් සේ, එක කිරුළක් පළදින්නට බෑ, චාමර පවන් සලා, ආදර සතුටු සුසුම්, මුතු වරුසා ආදී ජනප්‍රිය ගීත රැසක් ඇය විසින් ගායනා කරන ලදී.
(28535)