කලවාන ප‍්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක ජානක මොල්ලිගොඩ මහතා ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස නියම කළ රත්
දියත
හිමාලය තරණය කිරීමට ගිය අට දෙනකු මියයති
නේපාලයේ බටහිර ප්‍රදේශයෙන් හිමාල කඳුවැටිය තරණය කිරීමට ගිය කඳු නගින්නන් අට දෙනකු මියගොස් ඇති බව වාර්තා වේ. එම ප්‍ර
අද බාල්දු වීමේ තරගයක් තියෙනවා - පා.ම.නාමල් රාජපක්‍ෂ
ජනාධිපතිට වඩා රනිල් වික්‍රමසිංහ මහතා බාල්දු වීමටත් ඔහුට වඩා රුපියල බාල්දු වීමටත් මේ තිදෙනාටම වඩා පොලිස්පති බාල
එංගලන්තයට ලකුණු 31 ක ජයක්
එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී එංගලන්ත කණ්ඩ
පච්ච කෙටූ සංචාරක රුසියානුවා අත්අඩංගුවට
සංචාරක වීසා ලබාගෙන මෙරටට පැමිණ විවිධ ප්‍රදේශවලට ගොස් පච්ච කොටා මුදල් උපයා ගැනිමේ යෙදි සිටියදී අත් අඩංගුවට ගෙන අධ
ආයුර්වේද ඩිප්ලෝමාධාරීන්ගේ විභාගය සිව්වැනි වරටත් අත්හිටුවයි
ආයුර්වේද වෛද්‍ය ආයතනයන්හි ඩිප්ලෝමාධාරීන් වෙනුවෙන් අද (13) සහ හෙට යක්කල වික්‍රමආරච්චි ආයුර්වේද ශික්ෂණ රෝහලේදී පැව
එංගලන්තය කඩුලු 9 ට 278 යි
එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර
නායයාමේ අවදානම නිසා හැටන් - බගවන්තලාව මාර්ගයේ ගමන් නවතයි
හැටන් බගවන්තලාව මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වෙලිගම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය ගිලා බැසිම හේතුවෙන් එම
කෝටි 3 ක හෙරොයින් සමග පාකිස්තානුවෙක් අත්අඩංගුවට
රුපියල් කෝටි තුනක් වටිනා ඉස්තරම් බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන පැමිණි පාකිස්තානු ජා
පියා සිය පුතු ඝාතනය කරයි
වෙන්නප්පුව කඩවත ප්‍රදේශයේ නිවෙසක ඊයේ (12) රාත්‍රි 10.00 ට පමණ ඇතිවු ආරවුලකදි පියා සිය පුතාට පිහියකින් ඇණ ඝාතනය කර ඇතැ
පූජිත ජයසුන්දර ලබන සතියේ ඉල්ලා අස්වන ලකුණු
පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ලබන සතියේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි
ශ්‍රිලනිප 15 දෙනාගේ යෝජනාව ක්‍රියාත්මක කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්මුති ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට පක්ෂයේ මධ්‍යම කා
මහැදුරු සෝමදේවගේ කැනීම් වාර්තා පිරික්සන්න පුලුවන් හපනෙක් පුරාවිද්‍යාවේ නැතිලු
පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් සිදුකරන ලද පුරා විද්‍යා කැණීම් වල වාර්තා පරීක්ෂා කිරීමට ප
ලලිත් - අනූෂගේ අැපෑල සලකා බැලීම 19 තෙක් කල්යයි
සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වසර තුනක සිරදඬුවම් ලබා දැනට ඇප මත නිදහස්ව සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ
හිටපු ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරියගේ කෘතිය එළිදකී
ජනාධිපති නීතීඥ අභාවප‍්‍රාප්ත හේමන්ත වර්ණකුලසූරිය මහතා විසින් රචිත ‘මව්බිම කේවල් තීරුව’ තීරු ලිපි එකතුව කෘතිය එ
නව අගවිනිසුරු ලෙස නලීන් පෙරේරා දිවුරුම් දෙයි
නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනපති නි
මස්ටැන්ග් මෝටර් රථය මුදාහරී
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට අයත් යැයි පවසමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය 2015 වර්ෂයේදී අත්අඩංගු
සයිටම් සිසුන්ට ලියාපදිංචි වෙන්න 30 දක්වා කොතලාවල සරසවිය කල්දෙයි
සයිටම් වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට ලියාපදිංචිවීම සඳහා ජනරාල් ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මේ මස
එජාප ආණ්ඩුව සමඟ හැප්පෙන ආකාරය හිටපු ජනපති දන්නවා - නාමල්
එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව සමඟ හැප්පෙන ආකාරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හොඳින්ම දන්නා බවත් තමන්ට එරෙහි
සුදු සීනිවලට උපරිම සිල්ලර මිලක්
සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට උපරිම සිල්ලර මිලක් නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ
කනේ පහර සී.ඩී. තැටි සී.අයි.ඩී. යෙන් ඉල්ලයි
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සභාපතීත්වය දරණ ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය මගින
ඉන්ධන මිල දිගටම ඉහළ ගියොත් පොදු ප්‍රවාහනයට සහනාධාරයක්
දිනෙන් දින ඉන්ධන මිල ඉහළ ගියහොත් පොදු ප්‍රවාහන සේවාවන් සඳහා සහනාධාරයක් ලබාදීම කෙරෙහි ආණ්ඩුවේ අවදානය යොමු වී ඇතැ
තායි හිටපු රජුගේ ගුණ සිහි කෙරේ
තායිලන්තයේ හිටපු රජු වන දිවංගත බ්රමිබල් අල්යාදේ රජතුමාගේ ගුණ සිහිකිරීමේ දෙවැනි වාර්ෂික පුණ්‍යානුමෝදනා උත්සව
දේශපාලන පලිගැනීම් වලට ලක් ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ 35 දෙනකුට උසස්වීම්
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවයේ යෙදී සිටියදී දේශපාලන පළිගැනීම් වලට ලක් වූ පුද්ගලයින් 35දෙනෙකුට උසස්වීම් පිර
‘භාරත ලක්ෂ්මන් නඩු තීන්දුව සමඟ අධිකරණයේ ස්වාධිනත්වය තහවුරු වුණා‘
භාරත ඝාතන නඩු තීන්දුවත් සමඟ අධිකරණයේ ස්වාධිපත්‍යය අධිකරණයේ ශක්තිමත් භාවය පිළිබඳ ලොකු පිටුවක් පෙරලූණු බවත් කිසි
‘හොරු එලවන්න ආ ආණ්ඩුව අද හොරු රකිනවා’
හොරු එළවන්න ආ මේ ආණ්ඩුවත් අද හොරු රකින බව කලුතර දිස්ත්‍රික් ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන
‘ත්‍රි’මලේ තෙල් ටැංකි රජය සතුව තබා ගැනීමේ තීරණයේ වෙනසක් නෑ’
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය පිහිටි ඉඩම් තවදුරටත් රජය සන්තකයේ තබා ගැනීමේ තීරණයේ කිසිදු වෙනසක් සිදුකර නැතැ
පාසල් සිසුවකු ඝාතනය කළැයි වසර 22 ට පසු මරණ දඬුවම්
පිහියකින් ඇන 14 වියැති පාසල් සිසුවකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුවකුට වසර 22 කට පසු ගම්පහ මහාධිකරණ වින
ලක්ෂ 5 ක මත්කුඩු සමඟ කතක් ඇතුළු තවත් අයෙක් අත්අඩංගුවට
කලුතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියකු මෙහෙයවන හෙරොයින් මත්කුඩු ජාවාරමක නිරත වූ කාන්තාවක හා පුද්ගලයකු රුපියල් ල
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරාට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය
අගවිනිසුරු තනතුරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නාම යෝජනාවට ආ

