(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)
දිනෙන් දින ඉන්ධන මිල ඉහළ ගියහොත් පොදු ප්‍රවාහන සේවාවන් සඳහා සහනාධාරයක් ලබාදීම කෙරෙහි ආණ්ඩුවේ අවදානය යොමු වී ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (12) පැවසීය.
කුරුණෑගල දිස්ත්‍රික් (එ.ජ.නි.ස) මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා ඒ බව පැවසීය.

