නව අගමැතිවරයාට හා ආණ්ඩුවට එරෙහිව විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ විශ්වාසභංගය
දියත
අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය
ලබන වසරේ මුල්මාස හතරක කාලයක් සඳහා රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්
ව්‍යවස්ථා අර්බුදය ගැන අවුරුදු 40 කට කලින් එන්. එම්. කිව්වා
ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදන පිළිබඳව මෙතෙක් පැවැති නඩු වලින් ඉතාම වැදගත් නඩුව මෙවර පවරා ඇති නඩුව වනු ඇත
මොරගහකන්දේ ජල මට්ටම සියයට 90ක් පිරි අවසන්
මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම අද (21) වන විට මීටර් 58ක් (ජලාශයේ පතුලේ සිට අඩි 174 ක්) වී ඇති බව ජලාශයේ කාර්යභාර ඉංජිනේරු පී. එස
ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහි සත්‍යග්‍රහය
සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්
ව්‍යවස්ථා කුමන්ත්‍රණයට එරෙහිව කොළඹදී සත්‍යග්‍රහයක්
සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථාව රැකගැනීමේ අඛණ්ඩ සත්‍යග්
ජාත්‍යන්තර පොලිසියේ සභාපති ධුරය රුසියාවෙන් ගිලිහෙයි
ජාත්‍යන්තර පොලිසියේ සභාපති ලෙස දකුණු කොරියාවේ කිම් ජොං යැං තේරී පත්වි ඇත.
‘‘දුර්දාන්ත බලවේගයන්ට එරෙහිව නැගී සිටිය යුතුයි‘‘
ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවත් පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය තහවුරුකර ගැනීමටත් සියලු දේශපාලන එදිරිවාදිකම් පසකලා සෑම
‘‘ජනවරමට අවසරයි‘‘ ජන රැළිය ලබන 3 වැනිදා
රජයට සහය පළකරමින් ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනරැළියක් පැවැත්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධ
මිරිස්කුඩු සිද්ධියට ගාමිණී ජයවික්‍රමගෙන් පොලිස් මුලස්ථානට පැමිණිල්ලක්
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ දී ඉකුත් දා තමන්ට මිරිස් කුඩු එල්ල කළ සැකකාර මන්ති‍්‍රවරුන් අත්අඩංගුවට ගන්නා ලෙසට ඉ
මැතිසබේ මහජන-ප්‍රභූ ගැලරි සිකුරාදා වැසෙයි
සිකුරාදා පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී මහජන ගැලරිය සහ ප්‍රභූ ගැලරිය වසා දැමීමට තීරණය කර තිබේ.
‘ණය වාරික සහ පොලී ගෙවීමේ නීතිමය බාධාවක් නෑ’
ලබන වසරේ ණය වාරික සහ පොළී ගෙවීමේ කිසිදු නොහැකියාවක් හෝ නීතිමය බාධාවක් නැතැයි මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස
පුළුවන් නම් මේ අභියෝගයට මුහුණ දෙන්න
අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය කපා හැරීම පිළිබද යෝජනාව සම්මත කිරීමේදී බහුතරයක් තිබේ නම් යෝජනාව පරාජය කරන්නැයි ද බහුතර
කතානායක නමින් ව්‍යාජ ලිපියක් ප්‍රචාරය කිරිම ගැන පැමිණිල්ලක්
කතානායකවරයා විසින් අගවිනිසුරුතුමා වෙත යවන ලද බවට ව්‍යාජ ලෙස සකස් කළ ලිපිය සම්බන්ධයෙන් සොයා බලා නීතිමය පියවර ගන්
සම්බන්ධන් ජාත්‍යන්තර මැදිහත් වීමක් ඉල්ලයි
පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව බලහත්කාරයෙන් බලයේ සිටින රජය පලවා හැරීම සදහා ජාත්‍යන්තර රටවල් මැදිහත් වී කටයුතු
ඇලෝසියස්-පලිසේන යළි රිමාන්ඩ්
මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පර්පචුවෙල් ටෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇල
ජනපති ඝාතන කුමන්ත්‍රණයේ ඉන්දීය ජාතිකයා යළි රිමාන්ඩ්
ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ බව කියන ඉන්දියානු ජාතික මර්සලීන් තොමස් ලබන 05 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාග
‘ රාජපක්ෂ කල්ලිය ආණ්ඩුවේ ඉන්නේ නඩුවලින් බේරෙන්නයි ’
රාජපක්ෂ කල්ලිය බලහත්කාරයෙන් ආණ්ඩුවේ එල්ලී ඉන්නේ ජනතාවට ඇති ආදරයක් නිසා නොව විශේෂ අධිකරණයේ නඩුවලින් බේරෙන්නට යැ
‘ජනාධිපතිවරණයට එජාපයෙන් එන්නේ පක්ෂයේ නායකයෙක්’
ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන්නේ පක්ෂයේ නායකයෙක් යැයි එක්සත් ජාතික පක්ෂ ජාතික සංව
විශ්වාස භංගය සම්මතවීම ගැන තීරණය හැන්සාඩ් වාර්තාවේ
මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාව සම්මත වූ බවට සඳහන් කතානායකවරයාගේ තීරණය පාර්ලිමේන්
මිරිස්කුඩු ප්‍රහාරය ගැන ප්‍රකාශ සටහන් කරගනී
පාර්ලිමේන්තුවේදී මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් හිටපු ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා කළ පැමිණිල්ල
නාලක ද සිල්වා යළි රිමාන්ඩ්
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන මස 05 වැනිදා තෙක් යළි
තල්මසාගේ සිරුරේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝ 6 ක්
ඉන්දුනීසියාවේ ජාතික උද්‍යානයක වෙරළට ගොඩගසා තිබූ මියගිය තල්මසෙකුගේ සිරුරේ කිලෝ 06ක් බර ප්ලාස්ටික් අපද්‍රව්‍ය තො
ඕස්ට්‍රේලියා මහකොමසාරිස් කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක්
නීතිවිරෝධී බෝට්ටු වලින් ඕස්ට්‍රේලියාවට ගමන් කර හැකි යැයි මිනිස් ජාවාරම් කරුවන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන ව
ඒකාබද්ධයට විරෝධය පා නිවිතිගල ප්‍රා. සබේත් කළබල
කතානායකවරයාට පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට අවරහිර වන සේ ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම හෙළා දකිමින
නඩු කටයුත්තකට කෑගල්ල සිරගෙදරට යැවු රැඳවියා අතුරුදන්
රුපියල් කෝටි ගණනක මත්ද්‍රව්‍ය චෝදනාවකට සම්බන්ධ සැකකරුවකු කළුතර බන්ධනාගාරයේ සිට නඩු කටයුත්තක් සඳහා කෑගල්ල බන්ධ
අගමැති වැය ශීර්ෂය කපන යෝජනාව පර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට
ජනරජයේ මුදල් කිසිදු වියදමක් සඳහා අනුමත කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට බලයක් නැතැයි සඳහන් කරමින් එක්සත් ජාතික ප
වසන්ත සේනානායක ආණ්ඩුවට ආයෙත් එයි
පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා අද (21) පැවති කැබිනට් රැස්වීමට සහභාගී වී තිබේ.
යුද ගැටුම් නිසා යේමනයේ දරුවන් 85,000 ක් මරුට
වසර තුනක සිට යේමනයේ පවතින දරුණු යුද්ධය හේතුවෙන් වයස අවුරුදු පහට අඩු දරුවන් 85,000 ක් පමණ මිය ගොස් ඇතැයි ඇතැයි එක්සත
නිවාස රැසක් කොල්ල කෑ මත්කුඩු ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට
ගම්පහ ඇතුළු අවට ප්‍රදේශවල නිවෙස්වලට ඇතුළු වී දිවා සහ රාත්‍රී කාලයේදී භාණ්ඩ සොරකම් කළ බව කියන මත්කුඩු ජාවාරම්කාර