පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් විනාශයට පත්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ සි
දියත
මඩකලපුව සරසවිය රජයට පවරාගැනීමේ ඇති හැකියාව බලන්නැයි අගමැති කියයි
මඩකලපුව ප්‍රදේශයේ පිහිටුවා ඇති පෞද්ගලික විශ්වවිද්‍යාලය, විශ්ව විද්‍යාල පනතේ 70 (F) වගන්තිය යටතේ රජයට පවරා ගැනීමට ඇ
ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණයක් පිටකොටුවේ
රට අරාජික කරමින් මහජන ආරක්ෂාව බිල්ලට දෙන ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු යැයි රජයට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ ප
‘ශරියා විශ්වවිද්‍යාලය රජයට පවරගන්න සටන් කරනවා’
එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළත් ඔහු විසින් මඩකලපුව ප්‍රදේශයේ ගොඩ නගා ඇති ශර
ජපුර සරසවියේ සිසුන් පස්දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවයි
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට පහරදුන් බව කියන එම විශ්වවිද්‍යාලයේම සිසුන් පස්දෙනෙකුගේ ශිෂ්‍යභාව
‘එච්අයිවී-සිපිලිස්‘ ශ්‍රී ලංකාවේදී මවගෙන් දරුවාට බෝවීම නවතී
එච්.අයි.වී. සහ සිපිලිස් යන රෝග, මවගෙන් දරුවාට බෝවීම තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව නම්කිරීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය ප
ජනාධිපති හෙට ටජිකිස්ථානයට
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා හෙට(13) ටජිකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතය.
මාලදිවයිනේ ජනාධිපති ඇතුළු කැබිනට් මණ්ඩලය ශ්‍රී ලංකාවේ සංචාරයක
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවකට අනුව මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා ඇතුළු ම
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී මාධ්‍යයට දොර වැසෙයි
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කරුණු විභාග කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී රටේ ජාතික ආරක්ෂාවට අදාළ කරුණු ප්‍රකා
කංජිපානි ඉම්රාන් ඇතුළු 3ක් අධිකරණයට
කොළඹ අපරාධ කොට්ඨාසය තුළ රැඳවුම් නියෝග මත රඳවා සිටින පාතාල සාමාජිකයකු වන කංජිපානි ඉම්රාන් නමැත්තා ඇතුළු සැකකරුව
තඹ කම්හලේ සිද්ධියේ සැකකරුවකු රක්ෂිත බන්ධනාගාරයට
මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ ඉන්සාෆ් අහමඩ්ට අයත්, අගුළු දා මුද්‍රා තබා තිබූ වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ ඉබි ය
බෝ අත්තක් කඩා වැටී පෙරපාසල් දරුවන් 15කට තුවාල
නාරම්මල පහමුණේ ප්‍රදේශයේ පිහිටි ඉපැරැණි බෝධියක් අසළ අද(12) සිල් සමාදන්වීමේ නිරතව සිටි පෙර පාසලක දරුවන් පිරිසක් මත
ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආරක්ෂක ගිවිසුමක්
ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් ජපානයේ අවධානය යොමු වී තිබෙන බව ජපාන විදේශ කට
‘ජාත්‍යන්තරයට වෙන්දේසියට දාපු රටක් බවට අද අපේ රට පත්වෙලා’
වත්මන් ආණ්ඩුවේ ක‍්‍රියා කලාපය හේතුවෙන් ජාත්‍යන්තරයේ වෙන්දේසියට දාපු රටක් බවට අද අපේ රට පත්ව ඇතැයි ඇල්ලේ ගුණවංස
බදියුදීන්ට-අසාද් සාලිට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිලි
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන්ට එරෙහිව පැමිණිලි ගොනු කිරීම සඳහා පිව
කොළඹ නගර සභාවට කෝටි තුනහමාරක ස්කෑනරයක්
කොළඹ මහ නගර සභාවේ ආරක්ෂක අවශ්‍යතා මත කියමින් රුපියල් කෝටි 3 ½ ක් පමණ වටිනා ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීමේ සුදානම
අගමැති සිංගප්පූරු යයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෙදින සංචාරයක් සඳහා අද(12) දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
සර්ප උකුස්සන් තිදෙනෙකු වනාන්තරයට මුදාහැරේ
වයඹ වනජීවි සෞඛ්‍ය කළමණාකරණ ඒකකය භාරයේ සිටි සර්ප උකුස්සන් තිදෙනෙකු අද(12) දහවල් වනාන්තරයට මුදා හැරි බව වයඹ වනජීවි ක
රංජන්ට එරෙහි පැමිණිල්ලට චෝදනා පත්‍රයක් දෙන්නැයි නීතිපතිට නියෝග
අධිකරණයට අපහාස කළැයි සඳහන් කරමින් අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන දෙවැනි පැමිණිල්ලට අදාළව
අල්ලස් නඩුවේ අධි චෝදනා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ හමුවට
ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප‍්‍රධානි ආචාර්ය ඉදිකැටිය හේවගේ කුසමුදාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති
එජාපය යැවූ නම් ජනපති ප‍්‍රතික්ෂේප කරයි
කැබිනට් ඇමැතිධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමැතිවරුන්ගේ අමාත්‍යංශවල වැඩ බැලිමට පත්කරන ලෙස ඉල්ලමින් එක්සත් ජා
මහින්දානන්දට එරෙහිව ත්‍රිපුද්ගල මහධිකරණය හමුවේ නඩු පවරන්න අගවිනිසුරු අවසර දෙයි
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් කෝටි හතරකට අධික මුදලක් වැයකර විදේශීය රටකින් ආනයනය කළ කැරම් බෝඩ් ස
‘‘පාස්කු ප්‍රහාරයෙන් ඇදවැටුණු රට සිංහලේ නාමයෙන්ම ගොඩනැගිය යුතුයි‘‘
පාස්කු ඉරුදින ප්‍රහාරය නිසා ඇද වැටුණු අපේ රට සිංහලේ නාමයෙන්ම ගොඩනැගිය යුතුයි යැයි ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව
‘‘සජිත් නායකයෙකු වෙයි කියලා ජනතාවගේ බලාපොරොත්තුවක් තියෙනවා‘‘
සජිත් ප්‍රේමදාස මහතා නායකයෙකු වෙයි කියා මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුවක් ඇති බවත් එම අවස්ථාව ඔහුට ලබා දෙයි කියා අපෙ
රතන හිමියෝ ඇතුළු පිරිසක් මඩකලපු විශ්වවිද්‍යාලයට
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ඇතුළු ස්වාමීන් වහන්සේලා පිරිසක් සහ තවත් කිහිපදෙනෙකු නැගෙනහිර පූනා
හිස්බුල්ලාට අගමැතිගෙන් තරවටුවක්
ශ්‍රී ලංකාවේ සුළු ජාතියක් වුවත් ගෝලීය වශයෙන් මුස්ලිම්වරුන් මහ ජාතියක් බවත් කාගේත් බලපෑම්වලට මුස්ලිම්වරුන් යටත
ශ්‍රීලනිපයේ නව ආසන සංවිධායකවරු 17 ක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව ආසන සංවිධායකවරු 17 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (11) පත්කරනු ල
පොලිස් නිලධාරීන්ගේ දීමනාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව වැඩිකර තිබූ පොලිස් නිලධාරීන්ට නීත්‍යනුකූලව හිමිවිය යුතු ඒකාබද්ධ දීමනාව අඩුකිරීමට ත
අල්ලස් ගත්තැයි කුලියාපිටිය වෛද්‍යවරයාට එරෙහි නඩුව 21 දා කැඳවයි
රසායනාගාර වාර්තා ප‍්‍රතික්ෂේප නොකර සිටීම සඳහා එම පෞද්ගලික රසායනාගාරයෙන් රුපියල් 75,000/- ක අල්ලසක් ඉල්ලා ලබා ගන්නා ල
මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන - දුරකථන දීමනා යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි
පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ අද (11) පැවැති මහ සභා රැස්වීමේදී මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව සහ දුරකථන දීමනාව රුපියල

