(ටී.කේ.ජී.කපිල )
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෙදින සංචාරයක් සඳහා අද(12) දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
අග්‍රාමාත්‍යවරයා සමඟ තවත් දෙදෙනෙක් සංචාරයට එක් වී සිටියහ.
ඔවුන් අද දහවල් 12.15 ට සිංගප්පූරුව බලා ගමන්ගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 308 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබේ.
මෙම පිරිස 14 වන දින නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

