
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නුගේගොඩ සහ කොහුවල අතර ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිනි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් අද (22) රාත්‍රී 8.30 ට පමණ කළ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියැදුරු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බව කොහුවල පොලිසිය පවසයි.
තුවාල ලැබූ පුද්ගලයා කඩිනමින් රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
216
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොහුවල වෙඩිතැබීමක්