අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සිසුන්ගේ විරෝධතා පාගමනක් නිසා කොළඹ ලෝටස් මාර්ගය වසා දමා තිබේ.
දියත
විභාග දෙපාර්තමේන්තුවට අයත් රථ දෙකක් ගැටී 9ක් රෝහලේ
අපොස උසස්පොළ විභාග ප්‍රශ්න පත්‍ර රැගෙන යාපනයට ගොස් නැවත පැමිණෙමින් සිටි විභාග දෙපාර්තමේන්තුවට අයත් ලොරියක් සහ
පොලිස් ස්ථානාධිපතිවරුන් 21කට මාරුවීම්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 21 දෙනකුට ස්ථාන මාරුවීම් ලබා දුන් බව පොලිස් මූලස්ථානය කියයි.
ආණ්ඩුකාරවරු තිදෙනෙක් දිවුරුම් දෙති
පළාත් තුනක් සඳහා පත්කළ ආණ්ඩුකාරවරු තිදෙනෙක් අද(05) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දු
නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම් දෙති
නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී අද (05) දිවුරුම් දුන්හ.
සියක්කාරයෝ නන්දිකඩාල්හි චමත්කාර මවති
අවසන් යුද සටන් පැවති මුලතිව් නන්දිකඩාල් කලපුව මේ දින වල දෙස් විදෙස් සංචාරක පක්ෂීන්ගෙන් පිරී පවතී.
හම්බන්තොට නගරාධිපතිගේ සගයාගේ කැබ් රථයට වෙඩි
හම්බන්තොට නගරාධිපතිවරයාගේ සෙල්ලම් පිස්තෝල සිද්ධියට සම්බන්ධ ගොන්නොරුවේ සුද්දා නමැති පුද්ගලයාගේ බව පැවසෙන කැබ්
දඹුල්ල මහනගර සබේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
පුද්ගලයෙකුට කඩුවකින් කොටා බරපතල තුවාල සිදුකළේ යැයි කියන දඹුල්ල මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු කඩුව ද සමග අද(0
මුලින්ම එජාපය අපේක්ෂකයා කවුරුන්දැයි තීරණය කළ යුතුයි
එක්සත් ජාතික පක්ෂය මුලින්ම එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි තීරණය කළ යුතු බව ප්රජාතන්ත්රවාදී ජාතික ප
නවක වදය නිසා වසර දෙකකදී සිසුන් 1989ක් සරසවි හැර ගිහින්
ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක වදයේ මුවාවෙන් සිදුකරන ශාරීරික හා ලිංගික අපයෝජන හේතුවෙන් ඉකුත් වසර දෙකක කාලයේදී සිසු
ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමෙරිකානුවන්ට දෙවැනි පෙළ අවවාදයක්
ඇමෙරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ දී දෙවැනි මට්ටමේ සංචාරක අවදානමක් පනවා තිබෙන බව මෙරට ඇමෙරිකා එ
කසිප්පු බී මිය ගිය ගණන 11ට නගී
මීරීගම බාදුරාගොඩ ප්‍රදේශයේ එකම ස්ථානයකින් කසිප්පු බීමෙන් පසුව ගතවූ දින තුනේදී රෝගාතුරවූවන් අතරින් සිදුවූ මරණ
හකීම් තමන්ගේ වෙලාව එනතුරු බලාසිටී
ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ සිය අපේක්ෂකයින් නම් කිරීමෙන් පසුව එම අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය කිරීමේ ශ
මහවැලි ගඟ ඇතුළු ගංගාවන්හි වැලි කැනීම් නියාමනයට යයි
මහවැලි ගඟ ඇතුළුව මෙරට ජලාශවල වැලි කැණීම නියාමනය කිරීම සදහා ජලාශවල වැලි කොපමණ ප්‍රමාණයක් තැන්පත්ව ඇතිදැයි සොයා
හෙට සිට දින 5ක් බෙංගාල බොක්ක මුහුදේ ගමන් අවදානම්
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයන් ඉතා රළු විය හැකි බැවින් හෙට (5) සිට මෙම මස 9 වැනිදා දක්වා කාලයේදී ධීවර හා නාවුක කටයු
සහරාන්ගේ අනුරාධපුර නියෝජිතයා කල්මුණේදී අසුවෙයි
ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කළ ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානයේ අනුරා
අපි අභිමානය නැති ජාතියක් බවට පත්වෙලා
ජනතාව තුළ අතීතයේ තිබු අභිමානය අද වන විට නැතිවී ගොස් ඇතැයි බෙල්ලන්විල රජමහා විහාරාධිපති සහ සිංගප්පූරුවේ ප්‍රධා
රාවණා 01 ලබාගත් පළමු ඡායාරූප එකතුව නිකුත් කෙරේ
ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු අතින් නිර්මාණය කෙරුණු මෙරට පළමු චන්ද්‍රිකාව වන රාවණා 01 චන්ද්‍රිකාව මගින් ලබාගත් පළමු ඡ
‘වස්කඩුවේ අනතුර වී ඇත්තේ ලංගම බසයේ රියදුරුගේ වරදින්‘
ලංගම බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් වස්කඩුවේ දී සිදු වු අනතුර ලංගම බස් රථයේ රියදුරුගේ දැ
උසස් පෙළ විභාගයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 1971ක්
හෙටින්(05) ඇරඹෙන අ.පො.ස. උසස් පෙළ විභාගය වෙනුවෙන් ආරක්ෂාව තහවුරු කර ඇති බවත්, ඒ සඳහා පොලිස් නිලධාරීන් 1971දෙනෙකු යොදවා
කසළ තේ කිලෝ 18,000ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට
මාවනැල්ල රඹුක්කන මාර්ගයේදී කසළ තේ තොගයක් ලොරි තුනකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අද(04) අත්අඩංගුව
පාරිභෝගික අධිකාරී පනත සංශෝධනය කිරීමට යයි
පාරිභෝගික අධිකාරී පනත සංශෝධනයට අවශ්‍ය පියවර ගන්නා බව කර්මාන්ත හා වානිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහත
‘ජනපති අපේක්ෂක ධූරය සජිත්ට නොදෙන්නේනම් සහය දීම ගැන තීරණයක් ගන්නවා‘
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට නොදෙන්නේ නම් තම සහාය ලබා දීම
‘පෙරහර නරඹන්නට පැමිණෙන සැදැහැවතුන් බියක් ඇතිකරගත යුතු නැහැ‘
ඇසළ පෙරහර නැරඹීම සදහා පැමිණෙන සැදැහැවතුන් කිසිදු සැකයක් බියක් ඇති කරගත යුතු නැතැයි ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත ක
බන්ධනාගාර ජේලර්ගේ ඝාතනය පාතාලයට සම්බන්ධ දැයි විමර්ශන
වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු අංශයේ ප්‍රධාන ජේලර්වරයාට වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධිය පාතාල කල්ලි සාමාජිකයින් අතර ඇ
මුද්දර සඳහා පෞද්ගලික ඡායාරූප ඇතුළු කිරීමට අවස්ථාවක්
තැපෑල සිය ප්‍රවර්ධන වැඩසටහන් අතරට මුද්දර සඳහා සිය පෞද්ගලික ඡායාරූප ඇතුළත් කිරීමට අවස්ථාවක් පාරිභෝගිකයින්ට ලබ
දළදා පෙරහරට අලි ඇතුන් 75 ක්
හීලෑ අලි ඇතුන්ගේ හිඟයක් පවතින බැවින් දැනට සිටින අලි ඇතුන්ගෙන් පමණක් පෙරහර පැවැත්වීමට සිදුවන බව දියවඩන නිලමේ ප්
ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ වෙඩිතැබීමක් : 10ක් මරුට - 16කට තුවාල
ඇමෙරිකාවේ ඩේටන් නගරයේ, ඔහියෝ ප්‍රාන්තයේ, ඔරිගන් දිස්ත්‍රික්කයේ පුද්ගලයකු කළ වෙඩිතැබීමකින් පුද්ගලයන් දසදෙනෙකු
ශාන්ත ආනා දේවස්ථානයේ අගෝස්තු මංගල්‍යය අද
තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ 257 වැනි අගෝස්තු මංගල්‍යය අද (04) පැවැත්විණි.
‘පාලකයන් තවමත් ජනතාවගේ බිය සංකා නැතිකර නැහැ’
පාලකයින් තවමත් ජනතාවගේ බිය සංකා නැති කිරීමට කටයුතු කර නැතැයි හලාවත රදගුරු අති උතුම් දෙව්ශ්‍රීත වැලන්ස් මෙන්ඩිස

