(ලහිරු හර්ෂණ)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සිසුන්ගේ විරෝධතා පාගමනක් නිසා කොළඹ ලෝටස් මාර්ගය වසා දමා තිබේ.
මේ හේතුවෙන් ඒ අවට වාහන තදබදයක් ද පවති.
සිසුහු 500 ක් පමණ මේ සඳහා සහභාගී වී සිටින අතර මීනී පෙට්ටියක් ඇතුළු විරෝධතා පුවරු රැසක් තබාගෙන ඔවුහු මාර්ගයේ ගමන් කරති.


