නව රාජ්‍ය අමාත්‍යවරු දෙදනෛක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී අද (05) දිවුරුම් දුන්හ.
ඛනිජතෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස අනෝමා ගමගේ මහත්මියත්, ලකී ජයවර්ධන මහතා නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්හ.

