ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය තව්හීත් ජමාත් ත්‍රස්තවාදී සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් අල්ලා ගැනීමට උත්සාහ දැරුව
දියත
සෙල්ලම් පිස්තෝල නඩුවේ නගරාධිපතිට වසර 5ක සිර දඬුවම්
හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු සහ එම නඩුවේ චූදිතයකු වූ ප්‍රේමසිරි පරමාන යන මහත්වරුන්ට බරපතල ව
අලි රොෂාන් ඇතුළු 8ක් ඇප මත නිදහස්
අලි රොෂාන් හෙවත් එස්.එන්.රොෂාන් ඇතුළු සැකකරුවන් අටදෙනෙකු එක් අයකුට රුපියල් 25,000ක මුදල් ඇප සහ ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් ම
‘ආසියාන්’ සමුළුව පැවතියදී තායිලන්තයේ සුළු පිපිරීම් 6ක්
ඇමෙරිකාව, චීනය ඇතුළු විදෙස් රටවල ප්‍රධානත්වයෙන් තායිලන්තයේ බැංකොක් නුවරදී අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානය
මිහින්තලය ජාතික උරුමයක් ලෙස නම් කෙරේ
මිහින්තලය ජාතික උරුමයක් ලෙස නම් කිරීමට සහ පොසොන් සතිය , මිහින්තලා පෙරහර ජාතික උත්සවයක් ලෙසද ප්‍රකාශයට පත් කිරීම
මහනුවර ඇසළ පෙරහරේ කප්සිටුවයි
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සඳහා කප් සිටුවීමේ පුරාණ චාරිත්‍රය අද (2 වැනිදා) අලුයම 5.10 ට යෙදුණු සුභ මොහොතින්
‘හජ්’ නිවාඩුව ලබන මුස්ලිම් පාසල් ඇරඹීම අගෝ.19 දා
හජ් උත්සවය නිමිත්තෙන් දිවයිනේ සියලු මුස්ලිම් පාසැල් සඳහා අගෝස්තු මස 15 සහ 16 යන දෙදින නිවාඩු ලබා දීමටත් ඒ අනුව දෙවන
නෙදර්ලන්තයේ බුර්කාව තහනම් කරයි
නෙදර්ලන්තය බුර්කාව හෝ නිකාබය හෝ සහ මුහුණු ආවරණය වන ඇඳුම් පැළඳීම තහනම් කරමින් නීතියක් ගෙනා අතර එය අද (1) සිට ක්‍රියා
මත්තේගොඩ වෑන් රථ කොල්ලයේ කොල්ලකරුවන් පැමිණි යතුරු පැදිය සොයාගනී
මත්තේගොඩ කිරිගම් පමුණුව ප්‍රදේශයේදී වෑන් රථයක් කොල්ලකෑමට කොල්ලකරුවන් පැමිණි බවට හඳුනාගෙන ඇති යතුරු පැදිය මිහි
’“මෙට්‍රො හෝම්ස් ’’ මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කොළඹ 02 කොම්පඤ්ඤවීදියේ ප්‍රතිසංවර්ධන ව්‍යාපෘතියේ අදියර 3 යටතේ රුපියල් ම
‘රටේ වගකීම භාරගන්න මම සූදානම්’
රටේ වගකීම භාරගැනීමට තමන් සූදානම් බවත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒ බව විවෘතව ප්‍රකාශ කළ බ
රිෂාඩ් මන්නාරම අගරදගුරු හමුවීමට යයි
ත්‍රස්තවාදය විනාශ කිරීමට රජය ගන්නා ඕනෑම පියවරකට තමන් සහාය පලකරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන්ව
ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි
ඌව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
ඔසාමා බින් ලාඩ්න්ගේ පුතා ගුවන් ප්‍රහාරයකින් මරුට
අල්කයිඩා සංවිධානයේ නායකයා වනු ඇතැයි පැවැසුණු හම්සා බින් ලාඩ්න් ගුවන් ප්‍රහාරයකින් මියගොස් ඇතැයි ඇමෙරිකා එක්සත
පොළොන්නරුව ජාතික වනෝද්‍යානයේ 149 දෙනෙක් කුඹුරු කරති
පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට නීති විරෝධීව ඇතුළු වී, පරිසරයට හානි වන ආකාරයට කුඹුරු වගා කළ පුද්ගලය
නියඟයෙන් 625,000ක් පීඩාවට
දිවයිනේ පුරා දිස්ත්‍රික්ක 17කට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 176,152 කට අයත් පුද්ගලයින් 625,770 දෙනෙකු පීඩ
හේමසිරිට - පූජිතට එරෙහි ප්රතිශෝධන ඇයදුම්පත සැප් 6 දා විභාගයට
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්
විජයදාසට බැණ තර්ජනය කළ ගුරුවරයාට ඇප
නිවාඩු දින සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනු කළ නඩු විභාගය අතරේ ලබාදුන් විවේකයේ ජනාධිපති නීතීඥ විජයදාස රාජ
උතුරේ පක්ෂ දෙමළ ජාතික සන්ධානයට එරෙහිව එක්වෙයි
දෙමළ ජාතික සන්ධානයට එරෙහි නව දේශපාලන සන්ධානයක් උතුරේ දේශපාලන පක්ෂ ඒකරාශී කරමින් ආරම්භ කිරීමට ද්‍රවිඩ එක්සත් වි
‘රාජ්‍ය සේවකයින්ට වැඩි කළ වැටුප් අර්ධ රාජ්‍ය අංශයට නොදීම අසාධාරණයි’
රාජ්‍ය අංශයේ සේවකයින්ට 2019 අයවැය මගින් ලබාදුන් රුපියල් 2500 ක වැටුප් වැඩිවීම අර්ධ රාජ්‍ය ආයතන ලෙස සැලකෙන සංස්ථා, ව්ය
හැරිසන් - රංජිත්ගේ අමාත්‍යාංශ විෂයන්වල වෙනසක්
පී.හැරිසන් මහතාගේ සහ රංජිත් මද්දුම බණ්ඩාර යන අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ විෂයන්වල වෙනසක් සිදුකර තිබේ.
ගබ්සාවකට ලක්වූ 14 වියැති සිසුවිය අසාධ්‍යව රෝහලේ
නීති විරෝධී ගබ්සාවකට ලක්ව අධික ලෙසින් රුධිරය වහනය වීමෙන් අසාධ්‍යය තත්ත්වයට පත් 14 වන වියේ පසුවන පාසල් සිසුවියක් අ
ඇසළ පෙරහරේ කප් රුක කැපීමේ මංගල්‍යය
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කිරීම සනිටුහන් කරන කප්සිටුවීමේ චාරිත්‍රය සඳහා කප් රුක කැපීමේ මංගල්‍ය
දෙවිනුවර විෂ්ණු දේවාලයේ ඇසළ උත්සවය ආරම්භයේදී ගැටුමක්
දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය ආරම්භ වු අද (01) දින කප් සිටුවීමේ චාරිත්‍රය සිදු වන අවස
ශ්රීලනිපය ලොකුම පක්ෂය නොව පැරණිම පක්ෂයයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රජයේ ලොකුම පක්ෂය නොව පැරණිම පක්ෂයක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියේ එය දෙවැනි බ
‘ආරක්ෂක මණ්ඩල රැස්වීමට ජූජිත් එපා යැයි මට කිව්වා’
පාස්කු ඉරුදින ප්‍රහාරය දැනගෙනත් යම් බලධාරියකු ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගත්තා නම් එය බරපතළ මට්ටමේ රාජකාරි පැ
මරණ දණ්ඩනය අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
මරණ දණ්ඩනය අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පෞද්ගලික මන්ත්‍රී ය
පාන්පිටි - කිරිපිටි වලටත් මිල සුත්‍රයක්
පාන් පිටි සහ කිරිපිටි සඳහා මිල සූත්‍රයක් සකස් කර ඇති බවත් ඉදිරි දිනකදී එම මිල සූත්‍ර ජනතාවට හෙළි කරන බවත් කර්මා
සබරගමු සරසවිය වීඩීයෝ කළ තරුණයෙක් රිමාන්ඩ්:එහි සිටි සරසවි සිසුවාට ඇප
සබරගමු විශ්වවිද්‍යාල පරිශ්‍රය අනවසරෙන් විඩියෝ කළ තරුණයෙක් මේ මස (06) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත
වසර දෙකක් සිසුවියකව අපයෝජනය කළ අයෙක් අත්අඩංගුවට
පාසැල් සිසුවියකව වසර දෙකක කාලයක පටන් අපයෝජනය කළ පුද්ගලයකු අද(01) අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය කියයි.

