
(අංජුල මහික වීරරත්න)
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට කොමර්ෂල් බැංකුව රුපියල් කෝටි 11 මූල්‍ය පරිත්‍යාගයක් කළේය.
කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුහ්සීන් (Sharhan Muhseen) මහතා මෙම මූල්‍ය පරිත්‍යාගය චෙක් පතක් මගින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිරිනැමුවේය.
මෙම අවස්ථාවට කොමර්ෂල් බැංකුව වෙනුවෙන් එහි කළමණාකාර අධ්‍යක්ෂක එස්. සී. යූ මනතුංග, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රබාගර් (S. Prabagar), අතිරේක සාමාන්‍යාධිකාරී අශානි සෙනෙවිරත්න මහත්ම මහත්මීහුද එක් වූහ.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1044
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට ගොඩනගන්න කොමර්ෂල් බැංකුවෙන් කෝටි 11ක්