අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 3 වැනි දින පෙරවර
දියත
‘‘හතේ අපේ පොත’’ ගැන නැවත විමසා බලන්න සූදානම්
මත භේදයට තුඩු දී ඇති ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් කරුණු ඇතුළත් ‘‘හතේ අපේ පොත’’ පිළිබඳව යම් ගැටළුවක් වෙතොත් නැවත
අද්මිරාල් විජේගුණරත්න හෙට විශ්‍රාම යයි
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වසර 39ක සේවා කාලයක් සපුරා හෙට (31) විශ්‍රාම යාමට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිට මාරුවක්
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා වන
මින්නේරියේ එජාප ආසන සංවිධායක අත්අඩංගුවට
හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු හා එක්සත් ජාතික පක්ෂයේ මින්නේරිය ආසන සංවිධායක වන චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා සැකප
රාජිතගේ ලේකම්ගේ විදෙස් ගමන් තහනම්
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවේ සැකකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදුන් බව කියන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න
පුද්ගල තොරතුරු එකම ජාතික දත්ත මධ්‍යස්ථානයකට රැස් කිරීමට යයි
ජාතික හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර, ආගමන හා විගමන ලේඛන, උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීම ඇතුළු පුද්ගල තොරතුරු එක
කල් ඉකුත් වූ හාල් කිලෝ ලක්ෂ 35ක් හිඟුරක්ගොඩ ගබඩාවක
වසර දෙකකට පමණ පෙර පිටරටින් ගෙන්වූ සහල් කිලෝ 350,000කට අධික තොගයක් වෙළඳපොළට නිකුත් නොකර හිඟුරක්ගොඩ සතොසට අයත් ගබඩා සං
’විදුලි බල මණ්ඩලය 2020 දී තවත් කෝටි 6000 ක් ණය වෙනවා’
ලංකා විදුලි බල මණ්ඩලය 2020 වසර අවසන් වනවිට රුපියල් කෝටි 12,000 ක පමණ ණය බරක් එකතු වනු ඇතැයි මගී ප්‍රවාහන කළමනාකරණ විදුල
පාඨලී අත්අඩංගුවට ගැනීම නීත්‍යනුකූල බව වැඩබලන පොලිස්පති කොමිසමට දැනුම්දෙයි
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම නීත්‍යනුකූල ආකාරයෙන් සිදුව ඇති බව වැඩබලන පොලිස්පති සී. ඩී.
බදියුදීන්ගෙන් පැය තුනක් ප්‍රශ්න කරයි
ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් පැය
‘ආර්ථික මධ්‍යස්ථාන අවට ගබඩා තුළ අනවසර වෙළඳාම නවත්වන්නැ‘යි ඇමැතිගෙන් උපදෙස්
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අවට ගබඩා පවත්වාගෙන යන මුවාවෙන් විදේශීය ව්‍යාපාරිකයන් සමඟ එක්ව මහා පරිමාණයෙන් අර්තා
සාදයකදී ගත් ආහාර අසාත්මික වී 20ක් රෝහලේ
ඇල්ල දෙමෝදර වතුයායේ පැවති ප්‍රිය සාදයකදී ගත් ආහාර අසාත්මික වීමෙන් පුද්ගලයින් විසිදෙනෙකු අද (30) දෙමෝදර ප්‍රාදේ
ඝෝෂාකාරී ගීත වාදනය වන බස් රථ ගැන දන්වන්න දුරකතන අංකයක්
ඝෝෂාකාරී ලෙස ගීත වාදනය වන හෝ වීඩියෝ ක්‍රියාත්මක කරන, පෞද්ගලික සහ ලංගම බස් රථ සම්බන්ධයෙන් 1955 නම් ක්ෂණික දුරකතන අංකය
රාජිතගේ අයැදුම්පත්‍රය විභාගයට නොගෙනම අවසන් කරන්න නියෝග
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අයැදුම්පත්‍රය සළ
ඇමෙරිකාවේ පල්ලියක වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට
ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ වයිට් සෙට්ල්මන්ට් හි පල්ලියක උදෑසන පූජාව පැවැත්වෙන අවස්ථාවේ සිදුකළ වෙඩි තැබීමක
ගාර්නියර්ට ඇප
ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාව වන අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගාර්නියර් බැරිස්ටර් ෆ්රැන්සිස
උණුවතුර බෝතලය ඇඟට වැටී බිලිඳා මරුට
යාපනය කීරිමලේ ප්‍රදේශයේ නිවසකදී, උණුවතුර බෝතලයක් ඇඟ මතට පෙරළීමෙන් ඇති වූ පිළිස්සුම් තුවාල හේතුවෙන් බිලිඳකු මිය
2019 උසස්පෙළ විශිෂ්ටයෝ
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විවිධ විෂය ධාරාවන්ගෙන් දිවයිනේ ප්‍රථමස්ථාන දිනාගත් විශිෂ්ටයන් ප
බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගය ගිලා බැසීමෙන් මංතීරුවක් වහයි
බදුල්ල-බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගය දෙමෝදර හංදියට නුදුරු ප්‍රදේශයේදී ගිලාබැසීම හේතුවෙන් මාර්ගයේ එක් මං තීරුවක කො
නැදුන්ගමුවේ රාජා හස්තියා වෙනුවෙන් මුද්දරයක් නිකුත් කෙරේ
ආසියාවේ විශාලතම හීලෑ හස්තියා ලෙස නම් දරා ඇති නැදුන්ගමුවේ රාජා හස්තියාගේ ආගමික හා සංස්කෘතික මෙහෙවර අගයා , රුපියල්
නකල්ස් රක්ෂිතයේ පැළ සිටුවති
නකල්ස් අධි සංවේදී රක්ෂිත කලාපයේ වන ඝණත්වය වැඩිකිරීමේ අරමුණින් හිස් භූමි ප්‍රදේශවල පැළ සිටුවීමේ වැඩසටහනක් ආරම්භ
රාජිතට ඇප
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත
ජය ශ්‍රී මහ බෝධිය - රුවන්වැලිසෑයේ ආරක්ෂාවට අති නවීන ස්කෑන් යන්ත්‍ර 3 ක්
අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිදුන්ගේ සහ රුවන්වැලි මහ සෑ රදුන්ගේ ආරක්ෂාවට අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර තුනක් සවි ක
ඩුබායි සිට පැමිණි මධුෂ්ගේ දෙවැනි බිරිය අත්අඩංගුවට
මාකඳුරේ මධුෂ්ගේ දෙවැනි බිරිඳ ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී පෙරේදා (28) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක
හොරණ කීරගල කුඩුකාරයන්ගේ වධකාගාරයක්
හොරණ කිරිගලහේන ප්‍රදේශයේ පාළු නිවසක වධකාගාරයක් පවත්වාගෙන යමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවන බව කියන දස දෙනෙකුගේ
සී.අයි.ඩී නව අධිපති නි.පොලිස්පති නුවන් වෙදසිංහ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා පත් කරනු
ගාර්නියර් බැරිස්ටර් අධිකරණයට රැගෙන එයි
ස්වීස් තානාපති කාර්යාලයේ සේවිකාව වන අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගාර්නියර් බැරිස්ටර් ෆැන්සිස් ම
සිමෙන්ති උපරිම සිල්ලර මිල ගැසට් කරයි
මෙරට නිෂ්පාදිත කිලෝ 50 සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල රුපියල් 1005 ක් වශයෙන් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාර
ජනවාරි 1 දා රට පුරා රාජ්‍ය ආයතනවල සුබ මොහොතින් පැළ සිටුවයි
එළඹෙන ජනවාරි පළමු වැනිදා මුළු දිවයිනම ආවරණය වන පරිදි රාජ්‍ය ආයතන පරිශ්‍රවල රුක් රෝපණ වැඩ සටහනක් ක්‍රියාත්මක කිර

