(ළහිරු හර්ෂණ )
ස්වීස් තානාපති කාර්යාලයේ සේවිකාව වන අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගාර්නියර් බැරිස්ටර් ෆැන්සිස් මහත්මිය අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේය.
පැහැරගැනීමට ලක් වූ බව සඳහන් කරමින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළැයි කියන සිද්ධියට අදාළව නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඇය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.





