කොරෝනා වයිරසය මධ්‍යයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැඩි මිලට අලෙවි කළ කොළඹ දිස්ත්‍රික්කයේ වෙළඳුන් හත් දෙනකු අද (13) දි
දියත
ආසාදිතයින් තහවුරු කරගැනීමේ පරීක්ෂණයට තවත් ආයතන 4කට පහසුකම්
මෙතෙක් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් පමණක් සිදුකළ කොරෝනා වයිරසය ආසාදිතයෙක්ද යන්න තහවුරු කරගැනීමේ පී.සී.ආර
බ්‍රසීල ජනපතිගේ වෛද්‍ය වාර්තාව ගැන ට්‍රම්ප් අවධානයෙන්
බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සොරානෝ මහතාටත් කොරෝනා වයිරසය වැළඳී ඇත්ද යන්න පිළිබඳව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්
‘එයාර් ඉන්දියා’ රටවල් 6ක ගුවන් ගමන් අත්හිටුවයි
ඉතාලිය, ප්‍රංශය, දකුණු කොරියාව, කුවේට්, මැඩ්ඩ්රිඩ් (ස්පාඤ්ඤය) සහ කොළඹට සිය ගුවන් ගමන් අත්හිටුවීමට එයාර් ඉන්දියා ග
බඩඉරිඟු වලට උපරිම සිල්ලර මිලක්
රජය බඩඉරිඟු සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.
අයිඩීඑච් රෝහලේ කොරෝනා ආසාදිතයන් සුවඅතට
අංගොඩ අයි.ඩී.එච් උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා උණ රෝගීන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්වය අද(13) පස්වරුව වනවිට යහපත්
අල කන්ටේනරයේ හොරොයින් ගෙන ආ 11 අල්ලති
පාකිස්ථානයේ සිට අල කන්ටේනරයක කෘත්‍රිම අල ගෙඩි තුළ බහා හොරොයින් කිලෝ කිලෝ 99 1/2 ක ප්‍රමාණයක් මෙරටට එවීමේ සිද්ධිය ස
රවී අධිකරණයට පැමිණෙයි
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු පස් දෙනකු මීට සුළු මොහොතකට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමි
‘රටට ප්‍රමාණවත් ලෙස ඉන්ධන තියෙනවා‘
රටතුළ ඉන්ධන හිගයක් පවතින බවට පැතිර යන කටකතාවල කිසිඳු සත්‍යතාවක් නැති බවත් ප්‍රමාණවත් පරිදි ඉන්ධන ඇති බවත් විදු
රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය වහයි
රත්මලාන වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයීය සිසුන්ට සති දෙකක් නිවාඩු ලබා දීමට එහි පාලනාධිකාරිය අද (13) තීරණය කරනු ලැබ
කේ.ඩී.ලාල්කාන්ත නාම යෝජනාවට අත්සන් කරයි
එළඹෙන මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරග කරනු ලබන කණ්ඩායම නාම යෝජනා පත්‍රයට අත්සන් ක
තවත් විදේශීකයන් 101 ක් නිරෝධායනයට දියතලාව හමුදා කඳවුරට
කොරියාව සහ ඉතාලියේ සිට පැමිණි තවත් දේශීය මගීන් 101 දෙනෙකු නිරෝධායන කටයුතු වෙනුවෙන් අද (13) දියතලාවට රැගෙවිත් දියතලාව
‘මැතිවරණයකට පෙර රටේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි’
මැතිවරණයකට වඩා රටේ ආරක්ෂාව වැදගත් බැවින් මැතිවරණයක් පැවැත්වීමට පෙර රටේ ආරක්ෂාව තහවුරු කළ යුතු බව හිටපු පාර්ලිම
සතොස මුදල් වංචා සිද්ධියට ඉම්රාන් මොහොමඩ් යළි රිමාන්ඩ්
ලංකා සතොස ආයතනයේ සිදු වී ඇතැයි කියන මූල්‍ය වංචාවකට අදාළව ලිපි ලේඛන තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරග
ප්‍රංශයේ සියලු පාසල්-විශ්වවිද්‍යාල වසාදමයි
සියලු පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීමට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් මහතා දැනුම් දී තිබේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය සියලු දිස්ත්‍රික්කවලටම තරග කරයි
‘සමාජවාදී නියෝජනයක් සටන්කාමී නායකත්වයක්’ යන තේමාව යටතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය කුළු ගෙඩිය ලකුණෙන් දිස්ත්‍රි
කොරෝනා යැයි සැක 64 ක් රෝහල්වල
කොරෝනා රෝගය වැළඳුණු බවට සැක සහිත පුද්ගලයින් 64 දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇ
එවරස්ට් කඳු තරණය නවතයි
කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් ඉදිරි ගවේෂණ සමය සඳහා එවරස්ට් කන්ද වසා දැමීමට නේපාල බලධාරීන් තීරණය කර තිබේ.
‘රැස්වීම් නොපැවැත්වීමට ඇතැම් දේශපාලන පක්ෂ දැනටමත් තීරණය කරලා‘
පවතින ආනාරක්ෂිත තත්වය හේතුවෙන් අප්‍රේල්මස 25 වැනිදා දක්වා මහජනතාව රැස්වන රැස්වීම නොපැවැත්වීමට ඇතැම් දේශපාලන ප
ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු ඇමැතිටත් කොරෝනා
ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටන් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ මගින් තහවු
සියලුම පෙරපාසල් වහයි
දිවයිනේ සියලුම පෙර පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට පියවර ගත් බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
‘අයථා ලෙස ක්‍රියා කරන ඉන්ධනහල් බලපත්‍ර අහෝසි කරනවා‘
ඉන්ධන සඟවා තබා හිඟයක් මවාපෑමට කටයුතු කරන ඉන්ධන අලෙවිසල්වල බලපත්‍රය වහාම අහෝසි කිරීමට පියවර ගන්නා බව මගී ප්‍රවාහ
රවී ඇතුළු සැකකරුවන්ට සවස 4ට පෙර උසාවියේ පෙනීසිටින්නැයි නියෝග
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, පර්පචුවල් ට්‍රෙෂරීස් සමා
දේශපාලන පක්ෂ 2 ක් : ස්වාධීන 5 ක් නාමයෝජනා බාර දෙති
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා පත්‍ර බාරගැනීම ආරම්භ වූ ඊයේ (12) පිළිගත් දේශපාලන පක්ෂ දෙකක් සහ ස්වාධීන කණ්ඩාය
සියලු සරසවි සති දෙකක් වහයි
රජයේ සියලු විශ්ව විද්‍යාල සති දෙකක කාලයක් වසා දැමීමට තීරණය කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියයි.
සමගි ජනබලවේගය ‘දුරකථනය‘ ජනගත කරයි
සමගි ජනබලවේගය ‘ලකුණ‘ ලෙස දුරකථනය ජන ගත කිරීමේ උත්සවය එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්
ඉන්දියාවේ පළමු කොරෝනා ආසාදිතයා මරුට
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ඉන්දියාවේ පුද්ගලයකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.
සංචාරකයින්ගේ පැමිණීම තාවකාලිකව නවත්වන්නැයි රජයෙන් ඉල්ලයි
ශ්‍රී ලංකාවට පැමිණන සියලුම සංචාරකයින් හැකි විගසින් වහා නතරකර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ජාතික සං
දක්ෂිණ අධිවේගයේ කහතුඩුවේදී බසයක් ගිනි ගනී
කොට්ටාව මා කුඹුර බස් නැවතුමේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ල බලා ධාවන වෙමින් තිබූ කලවාන ඩිපෝවට අයත් බසයක්
කොළඹ - හොරණ මාර්ගයේ රථවාහන තදබදයක්
කොළඹ - හොරණ මාර්ගයේ පිළියන්දල සිට කොහුවල දක්වා කොටසේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

